මැසිමෙ අවුලක්.. 😥

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කැරිම විදිහට ස්ටක් වෙන්නෙ. 😥 බයෙන්ම හිටපු දේ මේක. 😖
    ඔය hdd එකේ අවුලක්. හරියට data එන්නේ නැති හින්දා හිර වෙන්නේ. අල්ලලා බලපන් රත් වෙනවා ද කියලා.මගේ ත් ඔහොම කලින් උන. හෙන වෙලා හිර වෙල තියෙනවා. Hdd එකේ led එක තනිකරම පත්තු වෙලා මයි.මං මාරු කරා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    os crash එකක් වෙන්න පුලුවන් windows dvd එකක් තියේනම් repair පාරක් දාල බලන්න
    රෙපයාර් කරන්න දුන්නෙ නෑ බන්. අන්තිමෙ රීස්ටෝ පොයින්ට් එකකට රීස්ටෝ කරන්න ගත්තා. මෙහෙම ආවා ඒකටත්.

    ඔය hdd එකේ අවුලක්. හරියට data එන්නේ නැති හින්දා හිර වෙන්නේ. අල්ලලා බලපන් රත් වෙනවා ද කියලා.මගේ ත් ඔහොම කලින් උන. හෙන වෙලා හිර වෙල තියෙනවා. Hdd එකේ led එක තනිකරම පත්තු වෙලා මයි.මං මාරු කරා.
    එහෙම නම් ලයිට් එක පත්තු වෙලා තියෙන්නෙ නෑ. හාඩ් එකේ අවුලක් නම් වෙන මැසිමකට ගහලා බැලුව නම් හරිනේ. කෝකටත් මේක උස්සන් හදන පොට් එකකට ගෙනිහිල්ලා බලන්න වෙනව. ඩෙස්ක්ටොප් නෑනෙ කොහෙවත්. තියෙන්නෙම ලැප්ටොප්.

    RAM dekama gahala memtest ekak karala balanna
    ඩව්න්ලෝඩ් ලින්ක් එකක් දාපන්.
    ------ Post added on Dec 11, 2022 at 12:23 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    රෙපයාර් කරන්න දුන්නෙ නෑ බන්. අන්තිමෙ රීස්ටෝ පොයින්ට් එකකට රීස්ටෝ කරන්න ගත්තා. මෙහෙම ආවා ඒකටත්.

    එහෙම නම් ලයිට් එක පත්තු වෙලා තියෙන්නෙ නෑ. හාඩ් එකේ අවුලක් නම් වෙන මැසිමකට ගහලා බැලුව නම් හරිනේ. කෝකටත් මේක උස්සන් හදන පොට් එකකට ගෙනිහිල්ලා බලන්න වෙනව. ඩෙස්ක්ටොප් නෑනෙ කොහෙවත්. තියෙන්නෙම ලැප්ටොප්.

    ඩව්න්ලෝඩ් ලින්ක් එකක් දාපන්.
    ------ Post added on Dec 11, 2022 at 12:23 PM

    Mokuth download karanna one na ara mama kalin dapu link eke thiyenne Windows Memory Diagnostics OS ekata integrate karala enawa run karanna witharai one
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Mokuth download karanna one na ara mama kalin dapu link eke thiyenne Windows Memory Diagnostics OS ekata integrate karala enawa run karanna witharai one
    බලමු ඒකටත් ස්ටක් නොවී එතනට යාගන්න පුලුවන්ද කියල.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    CCleaner එක දාලා ක්ලීන් පාරක් දීලා, Driver booster එකෙන් ඩ්‍රයිවර් අප්ඩේට් එකක් දීලා බලන්න. එහෙමත් නැත්නම් ඉතින් වින්ඩෝස් ආයෙ දාලා බලන්න.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වින්ඩොව්ස් අවුලක් වෙන්න පුලුවන්
    හාඩ් /‍රැම් කනෙක්ටර් සුදද කරල ගහල බැලුවද..
    මොනව හරි Live OS එකක් තියේද උබ ලග
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,034
    1
    43,450
    113
    මැසිම දැන් අද දවසටම ඕන් කලාට පස්සෙ පිස්සු නටනව. ස්ටක් වෙනව ඩිස්ප්ලේ ඕෆ් වෙනව ආයෙ ඕන් වෙනව. කර්සර් එකවැඩ කරනව හැබැයි වින්ඩෝ එකන්ස්ටක් වෙනව. ආයෙ වැඩ කරනව. තත්පර පහෙන් පහට වගේ ඔහොම වෙනව. මොකෝ බන් ඒ?
    බ්‍රව්සර් එකේ මොකක් හරි සයිට් එකක් ලෝඩ් වෙද්දි උද වින්ඩෝ ග්ලිච් වෙනව පේනවා. 😥
    ග්ලිච් වෙනව කියන්නෙ මොකක්ද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    power supply unit baala ewa demmama mulinma wede set wenne vga ekata. roga lakshana owa. machine ekata power ekath madi athi
    වින්ඩොව්ස් අවුලක් වෙන්න පුලුවන්
    හාඩ් /‍රැම් කනෙක්ටර් සුදද කරල ගහල බැලුවද..
    මොනව හරි Live OS එකක් තියේද උබ ලග
    CCleaner එක දාලා ක්ලීන් පාරක් දීලා, Driver booster එකෙන් ඩ්‍රයිවර් අප්ඩේට් එකක් දීලා බලන්න. එහෙමත් නැත්නම් ඉතින් වින්ඩෝස් ආයෙ දාලා බලන්න.
    මම දැන් ගිහිල්ලා පෙන්නන්න බැලුවෙ. උන් මොකද කරන්න පුලුවන් කියල කියයිනෙ. වින්ඩෝස් ගහන්නෙ නැතුව ගොඩ දාගන්න තිබ්බොත් ඇතිනෙ. වැඩි ගානක් වියදම් නොකර.

    ග්ලිච් වෙනව කියන්නෙ මොකක්ද?
    බලපන් ගූගල් ඉමේජස් වල.
    ------ Post added on Dec 11, 2022 at 12:57 PM
     
    • Like
    Reactions: Stimulus mind

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මෙන්න මෙහෙම ෆොටෝෂොප් ඕපන් කලාම පෙන්නන්නේ

    Z6TbXOm.png
    Meka PS aulak nemei vage.. safemode baluwada mulinma?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Meka PS aulak nemei vage.. safemode baluwada mulinma?
    මම ගෙනිච්චා හදන්න කියලා. උන්ගෙ ගහපු ගමන් වැඩ කලා. විනාඩි 15ක් වගේ දාලා තිබ්බා. ෆොටෝශොප් එහෙමත් ඕපන් කලා ඉලස්ට්‍රේටර් එහෙමත් ඕපන් කලා. අවුලක් නෑ. හැබැයි ඒසී එකේ. අන්තිමේ ඌ කිව්ව චිප්සෙට් එක රත් වෙනව කියල. ඒසී එකේ නිසා වෙන්නැතිලු මේ වැඩ කරන්නෙ. රූම් ටෙම්පරේචර් එකේ මීටවඩා රස්නෙ ඇතිලු. මට කිව්වා ගිහින් වැඩ කරලා බලලා ආයෙ එහෙම ස්ටක් වුනොත් චිප්ස්ට් එකට ඇඟිලා තියලා බලම්න කියලා ඇඟිල්ල තියන් ඉන්න බැරි තරමට රත් වෙනවද කියල.

    දැන් මම ගහලා බැලුවා. ස්ටක් වෙනව බන් මෙහෙදි. වැඩක් කරගම්ම බෑ. චිප්සෙට් එක අල්ලලා බැලුවා දැන්. රස්නෙයි පැලෙන්න. සෙල්සියස් අංශක 50කටත් එහා වගේ ඇති බන්. බෝඩ් එක මාරු කරන්න වෙයි කිව්වා එහෙම වුනොත්. 😥
     
    Hw info dala, Photo ekk dapan tempeture
    Case eke fan nadda okea
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,538
    5,495
    113
    Colombo
    මැසිම දැන් අද දවසටම ඕන් කලාට පස්සෙ පිස්සු නටනව. ස්ටක් වෙනව ඩිස්ප්ලේ ඕෆ් වෙනව ආයෙ ඕන් වෙනව. කර්සර් එකවැඩ කරනව හැබැයි වින්ඩෝ එකන්ස්ටක් වෙනව. ආයෙ වැඩ කරනව. තත්පර පහෙන් පහට වගේ ඔහොම වෙනව. මොකෝ බන් ඒ?
    බ්‍රව්සර් එකේ මොකක් හරි සයිට් එකක් ලෝඩ් වෙද්දි උද වින්ඩෝ ග්ලිච් වෙනව පේනවා. 😥
    උඹ අප්ඩේට් ඔන් කරලා ඇත්තේ. ඕක වහගනින්
     
    • Wow
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම ගෙනිච්චා හදන්න කියලා. උන්ගෙ ගහපු ගමන් වැඩ කලා. විනාඩි 15ක් වගේ දාලා තිබ්බා. ෆොටෝශොප් එහෙමත් ඕපන් කලා ඉලස්ට්‍රේටර් එහෙමත් ඕපන් කලා. අවුලක් නෑ. හැබැයි ඒසී එකේ. අන්තිමේ ඌ කිව්ව චිප්සෙට් එක රත් වෙනව කියල. ඒසී එකේ නිසා වෙන්නැතිලු මේ වැඩ කරන්නෙ. රූම් ටෙම්පරේචර් එකේ මීටවඩා රස්නෙ ඇතිලු. මට කිව්වා ගිහින් වැඩ කරලා බලලා ආයෙ එහෙම ස්ටක් වුනොත් චිප්ස්ට් එකට ඇඟිලා තියලා බලම්න කියලා ඇඟිල්ල තියන් ඉන්න බැරි තරමට රත් වෙනවද කියල.

    දැන් මම ගහලා බැලුවා. ස්ටක් වෙනව බන් මෙහෙදි. වැඩක් කරගම්ම බෑ. චිප්සෙට් එක අල්ලලා බැලුවා දැන්. රස්නෙයි පැලෙන්න. සෙල්සියස් අංශක 50කටත් එහා වගේ ඇති බන්. බෝඩ් එක මාරු කරන්න වෙයි කිව්වා එහෙම වුනොත්. 😥
    එහෙම වෙන්න බෑ නේ.ac එකේ යි normal පරිසරයේ යි උෂ්ණත්ව වෙනස 5ක් 7ක් C වගේ වෙයි නේ බං.cooling fan එකේ rpm එක අඩු වෙලා ඇති.
     
    • Sad
    Reactions: Heshan Daminda