මැසිම රීස්ටාර්ට් වෙනවනෙ සිංහලු.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,401
    1
    101,285
    113
    34
    Kalutara
    4obu47ya0sk31.png
    nathuwa athi., mama nemei hai kale/
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    Thermostat එක ගිහින්
    උබ දන්න මගුල උඩ බලපන් cpu heat එක fan speed එක පෙන්නනවා
    වැලක් බලාගෙන රනිල්ව මතක් කරගෙන හිටපන් නොදන්නා ඒවා නොකියා
     
    • Wow
    Reactions: Heshan Daminda

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔන් කරලා විනාඩි 15-20ක් වගේ ගියාම රීස්ටාර්ට් වෙනවා. ආයෙ ඒ වගේම වෙලාවක් යද්දි ආයෙ රීස්ටාර්ට් වෙනවා. බෝඩ් එකේ අවුලක්ද? 😣😣😣
    මොන මැසිමද? සතියට සැරයක් වත් ඔයිල් මාරු කලේ නැද්ද
     
    • Sad
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔන් කරලා විනාඩි 15-20ක් වගේ ගියාම රීස්ටාර්ට් වෙනවා. ආයෙ ඒ වගේම වෙලාවක් යද්දි ආයෙ රීස්ටාර්ට් වෙනවා. බෝඩ් එකේ අවුලක්ද? 😣😣😣
    ගෑනි මළා වගේඇති දැන්. වෙලාවේ හැටියට ඉක්කනට බලල ඉවරකරපං,😐
     
    • Sad
    Reactions: Heshan Daminda

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,399
    16,071
    113
    Colombo
    රැම් එක පෝට් මාරු කරලා බලපන් මුලින්
    හීට් අවුලක් නම් වෝනින් ටෝන් එනවා මදර්බෝඩ් එකෙන්
     
    • Wow
    Reactions: Heshan Daminda