ඔන් කරලා විනාඩි 15-20ක් වගේ ගියාම රීස්ටාර්ට් වෙනවා. ආයෙ ඒ වගේම වෙලාවක් යද්දි ආයෙ රීස්ටාර්ට් වෙනවා. බෝඩ් එකේ අවුලක්ද? 


ow.Kohenda? Bios walinda?
CpuZ dala balapan mageth ohoma wuna. Balinnam. Huunek marila fan ekata ahu wela. Uge le walata wenna athi short wena nisa restart wuna ohoma.
මෙහෙම තමා පෙන්න්න්නෙow.
processor uda fan galola balanna. kochchara kalda pc ekata.
langadi drivers paththa mukuth kale nane.