මැසි කරදරයට විසදුම ක් දෙන්න

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මැසි කරදරයට විසදුම ක් දෙන්න

    අපෙ ගෙදර පට්ට මැස්සො තොගයක් ඉන්නෙ. මල කරදරයක් තියෙන්නෙ ,

    මුන්ව නැති කරන්න ක්‍රමයක් කියන්න .

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    දවසක් ඇර දවසක් වත් හොඳට නාපන් කුණු අතුල්ලලා