"මම ගෑණු එකකින් සතුටට පත් වෙන්නේ නෑලු.. මම හෙන දරුණු නීති දාන සැක කරන බුවෙක්ලු.. බැන්දට ලස්සන ජීවිතයක් හිමි නෑලු... වෙන හොඳ කෙනෙක් කෙල්ලට ලැබෙන්න ඉන්නවලු... කලබල වෙන්න එපාලු..." ඕක ඉතින් ඕන කොල්ලෙක්ට හරියන කතාවක්නේ :D :yes: