කියල තියෙන්නේ බන්, තාම බලයේ ඉන්න අය ගැන දාන්නෙ නෑ කියල.![]()

එහෙනම් කිම් ජෝන් ඉන්නෙ![]()
කවදද අන්තිමට news බැලුවෙ?
එහෙනම් කිම් ජෝන් ඉන්නෙ![]()

අයිස්ලන්තේ කියල රටකත් මේ වගේ දේවල් වෙනවලු.ඒ රට ජනපති ගැන රටේ හැම මිනිහම සින්දු ලියනවලු .කියනවලු.ඒ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන සමානය ජනතාවට විශාල පීඩාවක් ගෙනදෙන මිල අඩු වාහන වැනි දේට වැඩි බදු අය කරලා රටේ හැමෝටම ලම්බෝගිනි දෙන්න හදනවලු .ඔයගොල්ලෝ දන්නවද ?ඒ රටේ මහා මාර්ග /අධි වේගී මාර්ග හදන්න රත්තරන් වලින්ලු.
දේශීය ගොවියා නගා සිටුවන්න ආනයනික බාන්ඩ වල බදු වැඩි කරනවලු (එතකොට දේශීය ගොවියාගේ මොකද්ද මන්දා නගිනවාලු)
ඒ රටේ සුදු වැන් කියල ජාතියක් නෑලු .
ඔය ඔක්කොමත් හරි ඒ රටේ ජාතික නාලිකාවක් වෙච්චි නයි.ටී.න් කියන එකෙන් කියන්නෙම රටේ ආණ්ඩුවේ වැරදිලු(ඔය කියන ඒවා බොරු වෙන්න ඇතිනේ.මෙච්චර වද කරලා තියෙද්දී මොන වැරදිද?)

good post මචන්.. ඔක්කොමත් හරි උබලගෙ ඔලු ගෙඩිවලට එන අදහස් නම් මරු බන්
Originally Posted by thilan996![]()
අයිස්ලන්තේ කියල රටකත් මේ වගේ දේවල් වෙනවලු.ඒ රට ජනපති ගැන රටේ හැම මිනිහම සින්දු ලියනවලු .කියනවලු.ඒ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන සමානය ජනතාවට විශාල පීඩාවක් ගෙනදෙන මිල අඩු වාහන වැනි දේට වැඩි බදු අය කරලා රටේ හැමෝටම ලම්බෝගිනි දෙන්න හදනවලු .ඔයගොල්ලෝ දන්නවද ?ඒ රටේ මහා මාර්ග /අධි වේගී මාර්ග හදන්න රත්තරන් වලින්ලු.
දේශීය ගොවියා නගා සිටුවන්න ආනයනික බාන්ඩ වල බදු වැඩි කරනවලු (එතකොට දේශීය ගොවියාගේ මොකද්ද මන්දා නගිනවාලු)
ඒ රටේ සුදු වැන් කියල ජාතියක් නෑලු .
ඔය ඔක්කොමත් හරි ඒ රටේ ජාතික නාලිකාවක් වෙච්චි නයි.ටී.න් කියන එකෙන් කියන්නෙම රටේ ආණ්ඩුවේ වැරදිලු(ඔය කියන ඒවා බොරු වෙන්න ඇතිනේ.මෙච්චර වද කරලා තියෙද්දී මොන වැරදිද?)
.

හද්ද පිටිසර කැලෑවක ගුවන් තොටුපොළක් සදා ඊට ඇතින් යන සියලු ගුවන් යානා අතේ පාඩුවට බස්සනලදී
ඔන්න කවුද කියල මම දන්නේ නෑ.
කොළඹ වරායට පැමිණි නැව $25,000 ගෙවා හම්බන්තොට වරායට යවා ඊට අවශ්‍ය ලිහිසි තෙල් කොළඹ සිට ලොරියක පටවා යවන ලදී.![]()
කටුනායක ගුවන් තොටුපලේ සිට ගුවන් යානය මත්තලට යවා ඊට අවශ්‍ය ඉන්ඩන කටුනායක සිට බව්සරයක යැව්වේය. බව්සරය පාර දිගේ එනතුරු ගුවන් යානය පැය ගණනක් බලාසිටියේය.![]()
patta (+4)තමන්ගේ ධූරය අවසන් වීමට අවුරුදු 2ක් තිබයදී, සියලුදෙනා විමතියට පත්කරමින්, ඔහු හදිසි ජනාධිපතිවරණයක් පවත්වන ලදී. හදිසි චන්දය සඳහා හේතුව සියලුදෙනාට වැටහුනේ, දැඩි ජනතා අප්‍රසාදයක් ලබා සිටි ඔහු, 100% චන්ද හිමිකරගත් විටයි.