එතකොට අපෙ මහ රජ්ජුවුරො මේකට අදාල නැද්ද බන්
මෙහෙ එවුන් බොරුවට නෙ බලන් ගියාම බනින්නෙ
ඒකාදිපතියෙක් වෙන්න බෙ නෙ පවුල් පිටින් කරන දෙය්ක කරන්නෙ

මරුසිරා;17000889 said:
රෆයෙල් ට්රුජිල්ලෝ(ඩොමිනික් රාජ්‍යය, 1930-1961)
![]()
මාර්ග, කඳු, පාලම්, පාසැල් ආදී ස්ථාන වලට මොහුගේ හා ඔහුගේ පවුලෙ උදවියගේ නම් දැමීමට දැඩි කැමැත්තක් දැක්විය.
තමාගේ පුතා හට අවුරුදු 3දි කර්නල් පදවියක් ලබා දීමටත්, ඔහුට අවුරුදු 10දී ජෙනරාල් පදවියක් ලබාදීමටත් කටයුතු කරන ලදී.
සාක්‍ෂරතාව නොමැති තමාගේ බිරිඳට හොඳම ලේඛකයාට හා දාර්ශනිකයාට ලබාදෙන නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට උත්සහ කරන ලදී.
උඩ තියෙන ටිකටනම් ලගින් යන කෙනෙක් ලකාවෙත් ඉන්නවා+5

කොළඹ වරායට පැමිණි නැව $25,000 ගෙවා හම්බන්තොට වරායට යවා ඊට අවශ්‍ය ලිහිසි තෙල් කොළඹ සිට ලොරියක පටවා යවන ලදී.![]()
මහින්ද (සිරි ලංකාව 2004-present)
![]()
මාර්ග, කඳු, පාලම්, පාසැල් ආදී ස්ථාන වලට මොහුගේ හා ඔහුගේ පවුලෙ උදවියගේ නම් දැමීමට දැඩි කැමැත්තක් දැක්විය.
තමාගේ පුතුන් හට ලෝයර්, කර්නල්, ගගන ගාමී පදවි ලබා දීමටත්, රජ ආතල් ලබාදීමටත් කටයුතු කරන ලදී.
සාක්‍ෂරතාව නොමැති තමාගේ බිරිඳට හොඳම ලේඛකයාට හා දාර්ශනිකයාට ලබාදෙන නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට උත්සහ කරන ලදී.
i think this should be add to the thread![]()
කටුනායක ගුවන් තොටුපලේ සිට ගුවන් යානය මත්තලට යවා ඊට අවශ්‍ය ඉන්ඩන කටුනායක සිට බව්සරයක යැව්වේය. බව්සරය පාර දිගේ එනතුරු ගුවන් යානය පැය ගණනක් බලාසිටියේය.![]()
රත්තරං;17001032 said:රෙප් 14+
අපේ මරාටත් මේ ලක්ශන එක එක හරි තියෙනවා
හද්ද පිටිසර කැලෑවක ගුවන් තොටුපොළක් සදා ඊට ඇතින් යන සියලු ගුවන් යානා අතේ පාඩුවට බස්සනලදී
ඔන්න කවුද කියල මම දන්නේ නෑ.