මෑත ඉතිහාසයේදී, ඒකාධිපතියො දුන්න ආතල්.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එතකොට අපෙ මහ රජ්ජුවුරො මේකට අදාල නැද්ද බන්:Pමෙහෙ එවුන් බොරුවට නෙ බලන් ගියාම බනින්නෙ:oo:ඒකාදිපතියෙක් වෙන්න බෙ නෙ පවුල් පිටින් කරන දෙය්ක කරන්නෙ:dull:
 
Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔයිට වඩා ලොකු List එකක් ලගදීම රූපවාහිණීයෙන් හෝ ITN එකෙන් පෙන්නයි :lol::lol:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මරුසිරා;17000889 said:

    රෆයෙල් ට්රුජිල්ලෝ(ඩොමිනික් රාජ්‍යය, 1930-1961)

    Rafael-Trujillo-mustache-6.jpg

    මාර්ග, කඳු, පාලම්, පාසැල් ආදී ස්ථාන වලට මොහුගේ හා ඔහුගේ පවුලෙ උදවියගේ නම් දැමීමට දැඩි කැමැත්තක් දැක්විය.

    තමාගේ පුතා හට අවුරුදු 3දි කර්නල් පදවියක් ලබා දීමටත්, ඔහුට අවුරුදු 10දී ජෙනරාල් පදවියක් ලබාදීමටත් කටයුතු කරන ලදී.

    සාක්‍ෂරතාව නොමැති තමාගේ බිරිඳට හොඳම ලේඛකයාට හා දාර්ශනිකයාට ලබාදෙන නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට උත්සහ කරන ලදී.

    උඩ තියෙන ටිකටනම් ලගින් යන කෙනෙක් ලකාවෙත් ඉන්නවා :P:rofl::rofl: +5

    :yes::yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    කොළඹ වරායට පැමිණි නැව $25,000 ගෙවා හම්බන්තොට වරායට යවා ඊට අවශ්‍ය ලිහිසි තෙල් කොළඹ සිට ලොරියක පටවා යවන ලදී. :rofl::rofl::rofl:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මහින්ද (සිරි ලංකාව 2004-present)
    mahinda_rajapaksa.jpg

    මාර්ග, කඳු, පාලම්, පාසැල් ආදී ස්ථාන වලට මොහුගේ හා ඔහුගේ පවුලෙ උදවියගේ නම් දැමීමට දැඩි කැමැත්තක් දැක්විය.:dull::oo:

    තමාගේ පුතුන් හට ලෝයර්, කර්නල්, ගගන ගාමී පදවි ලබා දීමටත්, රජ ආතල් ලබාදීමටත් කටයුතු කරන ලදී.:P

    සාක්‍ෂරතාව නොමැති තමාගේ බිරිඳට හොඳම ලේඛකයාට හා දාර්ශනිකයාට ලබාදෙන නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට උත්සහ කරන ලදී.:rofl::rofl:

    i think this should be add to the thread :rolleyes::rolleyes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    කටුනායක ගුවන් තොටුපලේ සිට ගුවන් යානය මත්තලට යවා ඊට අවශ්‍ය ඉන්ඩන කටුනායක සිට බව්සරයක යැව්වේය. බව්සරය පාර දිගේ එනතුරු ගුවන් යානය පැය ගණනක් බලාසිටියේය. :rofl::rofl::rofl:
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    කටුනායක ගුවන් තොටුපලේ සිට ගුවන් යානය මත්තලට යවා ඊට අවශ්‍ය ඉන්ඩන කටුනායක සිට බව්සරයක යැව්වේය. බව්සරය පාර දිගේ එනතුරු ගුවන් යානය පැය ගණනක් බලාසිටියේය.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කොළඹ වරායට පැමිණි නැව $25,000 ගෙවා හම්බන්තොට වරායට යවා ඊට අවශ්‍ය ලිහිසි තෙල් කොළඹ සිට ලොරියක පටවා යවන ලදී. :rofl::rofl::rofl:

    මහින්ද (සිරි ලංකාව 2004-present)
    mahinda_rajapaksa.jpg

    මාර්ග, කඳු, පාලම්, පාසැල් ආදී ස්ථාන වලට මොහුගේ හා ඔහුගේ පවුලෙ උදවියගේ නම් දැමීමට දැඩි කැමැත්තක් දැක්විය.:dull::oo:

    තමාගේ පුතුන් හට ලෝයර්, කර්නල්, ගගන ගාමී පදවි ලබා දීමටත්, රජ ආතල් ලබාදීමටත් කටයුතු කරන ලදී.:P

    සාක්‍ෂරතාව නොමැති තමාගේ බිරිඳට හොඳම ලේඛකයාට හා දාර්ශනිකයාට ලබාදෙන නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට උත්සහ කරන ලදී.:rofl::rofl:

    i think this should be add to the thread :rolleyes::rolleyes:

    කටුනායක ගුවන් තොටුපලේ සිට ගුවන් යානය මත්තලට යවා ඊට අවශ්‍ය ඉන්ඩන කටුනායක සිට බව්සරයක යැව්වේය. බව්සරය පාර දිගේ එනතුරු ගුවන් යානය පැය ගණනක් බලාසිටියේය. :rofl::rofl::rofl:

    රත්තරං;17001032 said:
    රෙප් 14+

    අපේ මරාටත් මේ ලක්ශන එක එක හරි තියෙනවා​

    හද්ද පිටිසර කැලෑවක ගුවන් තොටුපොළක් සදා ඊට ඇතින් යන සියලු ගුවන් යානා අතේ පාඩුවට බස්සනලදී

    :rofl::rofl::rofl::rofl::rofl:
    ඔන්න කවුද කියල මම දන්නේ නෑ.

    උඹල කුමන්ත්‍රණකාරයෝ කියල, වෑන් එකක පටවගෙන යයි දැන් රොත්ත පිටින්.:P
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මරුසිරා;17000889 said:

    රෆයෙල් ට්රුජිල්ලෝ(ඩොමිනික් රාජ්‍යය, 1930-1961)

    Rafael-Trujillo-mustache-6.jpg

    මාර්ග, කඳු, පාලම්, පාසැල් ආදී ස්ථාන වලට මොහුගේ හා ඔහුගේ පවුලෙ උදවියගේ නම් දැමීමට දැඩි කැමැත්තක් දැක්විය.

    තමාගේ පුතා හට අවුරුදු 3දි කර්නල් පදවියක් ලබා දීමටත්, ඔහුට අවුරුදු 10දී ජෙනරාල් පදවියක් ලබාදීමටත් කටයුතු කරන ලදී.

    සාක්‍ෂරතාව නොමැති තමාගේ බිරිඳට හොඳම ලේඛකයාට හා දාර්ශනිකයාට ලබාදෙන නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට උත්සහ කරන ලදී.

    උඩ තියෙන ටිකටනම් ලගින් යන කෙනෙක් ලකාවෙත් ඉන්නවා :P:rofl::rofl: +5

    8605749.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තම දරුවන්ගේ විනෝදාශ්වාදය උදෙසා රටේ ප්‍රධාන මාර්ග වසා දමා කාර් රේස් පැවැත්විම. තවද ඡිවිතයට එකදු ට්‍රයි ගොලයක් ලබා ගෙන නැති තම පුතු ඡාතික රගර් කණ්ඩායමේ නායකයා කිරීම.