You must spread some Reputation around before giving it to Aruna119 again.Adoo patta rep
You must spread some Reputation around before giving it to skymicro again.


ඔය ඉන්දියාවෙන් අයින් කරපු යුනියන් කාබයිට් එක දැන් තියෙන්නේ ලංකාවේ ඒකල කියන පැත්තේ (මගේ ගමේ), ඔකේ මීට අවුරුදු 5කට විතර කලිනුත් කෙමිකල් ලීක් එකක් වෙලා ඒ පැත්තේ මිනිස්සුන්ගේ නහයවල් කසන්න අරගෙන , ස්කින් ඇලර්ජි උනා.ඒ උනාට තාමත් එක තියෙනවා.
ගොඩක් වටිනවා මචෝ
