මෑත ඉතිහාසයේ මෙරට බිහිවෙච්ච අසාර්ථකම නායකයා මින් කවරෙක්ද?

මෑත ඉතිහාසයේ මෙරට බිහිවෙච්ච අසාර්ථකම නායකයා මින් කවරෙක්ද?

  • සිරිමාවෝ බන්ඩාරණායක

  • ජේ ආර් ජයවර්ධන

  • ආර් පේ‍්‍රමදාස

  • චන්ද‍්‍රිකා කුමාරණතුංග

  • මහින්ද රාජපක්‍ෂ

  • මෛත‍්‍රීපාල සිරිසේන

  • ගෝඨාභය රාජපක්‍ෂ


Results are only viewable after voting.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මේ වගේ ඉල්ලන් පුපේ ටින්කිරි ගාගත්ත අවස්තාවක් මෑත ඉතිහාසයේ නම් නැ :lol:

    View attachment 163132

    PERCENTAGE TOTAL WERADIYNE
    othana % pennana dapu eka thama bro waradi. mokada multiple choice ne dila thiyenne. No witharak dunna nam hari
    ------ Post added on Mar 9, 2022 at 4:41 PM
     
    • Like
    Reactions: Bona Kolla

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    275309076_735918131152997_8633781528783357976_n.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    • සිරිමාවෝ බන්ඩාරණායක​

    • ජේ ආර් ජයවර්ධන​

    • ආර් පේ‍්‍රමදාස​

    • චන්ද‍්‍රිකා කුමාරණතුංග​

    • මහින්ද රාජපක්‍ෂ​

    • මෛත‍්‍රීපාල සිරිසේන​

    • ගෝඨාභය රාජපක්‍ෂ​

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    මෛත‍්‍රීපාල සිරිසේනට වෝට් කරපු අය බහුතරයක් බයියන් බව ඔබ දන්නෙහිද,​

    වර්තමාන පොහොට්ටු සබාපති වශයෙන්ද මෙත්පල් නිරිඳු කටයුතු කරයි..​

     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    මෛත‍්‍රීපාල සිරිසේන​

    පිනට ලැබිච්ච චාන්ස් එකෙන් හරියට රට කරගත්තේ නැහැ මෝඩ මීහරකා
    ඌ යකෝ දැලි පිහියෙන් කිරි කෑව වගේ රට කලේ
    එහෙන් මහින්ද ගේම දෙන්න බලන් හිටියෙ, රනිල අනික් පැත්තෙන් අරිනවා

    අර ජාතික ලයිස්තු 10 ක් විතරක් තියන් රට කෙරිල්ල කෙසේ වෙතත් ඌ තාම යහතින් ඉන්න එකම මැදැයි ....


    මේ යකා පවුලේ එවුනුයි, 2/3 යි, හමුදවයි, ලබ්බයි ඔක්කොම තියන් කෙලින පිස්සු එක්ක බලද්දී
     
    • Like
    Reactions: Rochel and Voltage

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ඇයි මචං මේ ප්රතිශත වල මුළු එකතුව 100ට සමාන වෙන්නේ නැත්තේ ???
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,185
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරිමාට අසාර්ථකයි කියල අඩුවෙන්ම චන්ද දීල තිබුනට මට හිතෙනව නන්දසේන ලඟට දෙවනි තැන සිරිමාට කියල.

    ඒකට හේතුව සිරිමවොත් චන්දෙට ආවෙ නන්දසේන වගෙ ආතක් පාතක් නැතිව. බලය ලැබුනට පස්සෙ එක එකාගෙ කීමට රට පාලනය කරන්න පටන්ගත්ත. ඒ කාලෙ වාමාංශිකයො සිරිමගෙ ඔලුවෙ නැගල හිටියෙ, දැන් නන්දසේනගෙ ඔලුවෙ පාදෙනියල වගෙ අය නැගල ඉන්නව වගෙ.

    සිරිමගෙයි නන්දසේනගෙයි පාලන කාලය ඉවරවෙන්නෙ දැඩි ජනතා අප්‍රසාදයකින්.