මෙච්චර කාලේකට දෑකලා නෑ මෙහෙම බඩු මිල වෑඩි වෙන, සාමාන්ය මනුස්සයෙක්ට කාලා ඈදලා ඉන්න බෑරිවෙච්ච කාලයක්.
හාල්, සීනි, පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති, කහ, පාන් , බේකරි අයිටම්, බත් පෑකට්, කිරි තේ, කොත්තු, බස් ගාස්තු, ලගදීම පෑට්‍රල් ඩීසල්
ගොවියට පොහොර ටික නෑ. රටේ හෑම පෑත්තේම ස්ට්‍රයික්. වාහනයක් එහෙම ගන්න හිතන්නවත් බෑ සමාන්ය මනුස්සයෙක්ට. ඩොලර් එක එලියෙ 230-240
මෙහෙම ගියොත් ආයෙත් ගොඩ ගන්න බෑරිම තෑනට රටට කෙලවෙනවා. ඉස්සර මේවට කෑ ගහපු මිනිස්සුත් දෑන් නිශ්ශබ්දයි.
මේ ආන්ඩුවට දීපු චන්දෙ ගෑන දෑන්නම් ඈත්තටම දුක් වෙනවා.