මෑත කාලයේ ජීවත් වෙන්න අමාරුම කාලේ මේකද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    මෙච්චර කාලේකට දෑකලා නෑ මෙහෙම බඩු මිල වෑඩි වෙන, සාමාන්ය මනුස්සයෙක්ට කාලා ඈදලා ඉන්න බෑරිවෙච්ච කාලයක්.

    හාල්, සීනි, පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති, කහ, පාන් , බේකරි අයිටම්, බත් පෑකට්, කිරි තේ, කොත්තු, බස් ගාස්තු, ලගදීම පෑට්‍රල් ඩීසල්

    ගොවියට පොහොර ටික නෑ. රටේ හෑම පෑත්තේම ස්ට්‍රයික්. වාහනයක් එහෙම ගන්න හිතන්නවත් බෑ සමාන්ය මනුස්සයෙක්ට. ඩොලර් එක එලියෙ 230-240

    මෙහෙම ගියොත් ආයෙත් ගොඩ ගන්න බෑරිම තෑනට රටට කෙලවෙනවා. ඉස්සර මේවට කෑ ගහපු මිනිස්සුත් දෑන් නිශ්ශබ්දයි.

    මේ ආන්ඩුවට දීපු චන්දෙ ගෑන දෑන්නම් ඈත්තටම දුක් වෙනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා චන්දෙ දෙන්න කිව්වේ. ඉතින් මිනිස්සු චන්දෙ දුන්නා. අන්තිමට බඩත් නෑ රටත් නෑ. හොඳ වැඩේ වේසිගෙ පුතාලට
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,084
    113
    මෙච්චර කාලේකට දෑකලා නෑ මෙහෙම බඩු මිල වෑඩි වෙන, සාමාන්ය මනුස්සයෙක්ට කාලා ඈදලා ඉන්න බෑරිවෙච්ච කාලයක්.

    හාල්, සීනි, පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති, කහ, පාන් , බේකරි අයිටම්, බත් පෑකට්, කිරි තේ, කොත්තු, බස් ගාස්තු, ලගදීම පෑට්‍රල් ඩීසල්

    ගොවියට පොහොර ටික නෑ. රටේ හෑම පෑත්තේම ස්ට්‍රයික්. වාහනයක් එහෙම ගන්න හිතන්නවත් බෑ සමාන්ය මනුස්සයෙක්ට. ඩොලර් එක එලියෙ 230-240

    මෙහෙම ගියොත් ආයෙත් ගොඩ ගන්න බෑරිම තෑනට රටට කෙලවෙනවා. ඉස්සර මේවට කෑ ගහපු මිනිස්සුත් දෑන් නිශ්ශබ්දයි.

    මේ ආන්ඩුවට දීපු චන්දෙ ගෑන දෑන්නම් ඈත්තටම දුක් වෙනවා.
    Pissuda ban. 70-80 ganan wala oita wada kochchara karadara tibbada. Eta passe koti bomba gahana kale. Koi welawe pattu wela mareida kiyala bayen inne. Meka eta wada hondai
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,151
    3
    118,917
    113
    Gampaha
    ජන්දේ තියමු නේද 🤣
    පළාත් සභා මුට්ටිය දානව නේද එන අවුරුද්දෙ...
    ඕකට දෑත බදල ගැහුවොත් ආයෙ මළාට ඡන්ද තියන්නෙ නෑ...

    මුට්ටිය බිඳින්නෙ නැතුව අරගන්න දුන්නොත් ඒ ළඟම මහ ඡන්දෙත් තියයි....
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    69 kiwe බඩ ගැන හිතන උන්ට බඩ යයි , රට ගැන හිතන උන්ට රට යයි කියලා නේ. ඉතින් 69ට මෙක එච්චර දෙයක් නෙමේ. So simple . ඔය පොලිම් වල ඉන්නේ සජියාට ජන්දේ දාපු උන්.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකේ වැරද්ද 2019 පස්සේ කරපු දේවල් නිසා නෙමෙයි. මහින්දගේ කාලේ චීන නය උගුලට අහු වෙච්ච එක.
    දැන් මුට කියල කරන්න දේකුත් නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකේ වැරද්ද 2019 පස්සේ කරපු දේවල් නිසා නෙමෙයි. මහින්දගේ කාලේ චීන නය උගුලට අහු වෙච්ච එක.
    දැන් මුට කියල කරන්න දේකුත් නෑ.
    වෙන්න පුළුවන්. එත් එක ලිහන ක්‍රමයක් හොයන්නේ නැතිව එකම තව එතෙන එක ගැන මොකද කියන්නේ.
    උදා . ලියිට් රේල් / මොනෝ රේල් එක නවත්තන්න තව අමතර වියදමක් දැරීම.....
    ඉන්ජෙක්ෂන් වැඩි මිලට මිලට ගැනීම.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,263
    34,900
    113
    අපිලට නම් කිශිම අවුලක් නේ මාතියා. ගම් වල බයියෝ තමා පව් අප්පා. උන්ට කන්නත් නේ. බොන්නත් නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,559
    113
    මේකේ වැරද්ද 2019 පස්සේ කරපු දේවල් නිසා නෙමෙයි. මහින්දගේ කාලේ චීන නය උගුලට අහු වෙච්ච එක.
    දැන් මුට කියල කරන්න දේකුත් නෑ.
    True
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පවු බන්. අපේ ගෙදර සතියකට වතාවක් කොස් පොලොස් විකුනන්න එන සීය කෙනෙක් ඉන්නව. තව පොඩි පොඩි කුලී වැඩ කරන්න එන ගෑනු කට්ටිය. තත්වය ඉතාම ශෝචනීයයි. මේවා අහන දකින පාරට රාජපක්ෂලටයි උන්ට පුක දෙන එවුන්ටයි සාප කරනව