මෑත කාලයේ ජීවත් වෙන්න අමාරුම කාලේ මේකද?

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේ ආණ්ඩුව අහසින් වැටුන එකක් නෙමේ ලංකාවේ මිනිස්සුන්ගේම ඡන්ද වලින් බලයට පත් වෙච්ච ආණ්ඩුවක්. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක කවදාවත් මිනිස්සු ගැන හිතුවේ නැහැ. කොහෙන් කොහෙන් හරි හොරකම් කරන එක විතරයි කරන්නේ. ලගදිම එන බජට් එකෙන් මේ වැඩි කරපු සමහර දේවල් අඩු කරන්නත් පුලුවන්. පවු මිනිස්සු හිතනවා ආණ්ඩුව මිනිස්සු ගැන හිතනවා කියලා. ඊට පස්සේ ආයෙමත් චන්දයක් තියලා මේ ප්‍රදාන පක්ෂ දෙකෙන් එකක් ආයෙමත් බලයට පත් වෙනවා. ඕක අපි හැමෝම මැරෙනකල්ම ඔහොම තමයි. කවදාවත් මේ රට හදන්න බැහැ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    gedara okkoma kee denek da? wena income sources thiyenawada?

    poddak kiyapan balanna 35K walin mase wiyadam balance karanne kohomada kiyala.

    dawasata 3 welak kanna puluwan da?
    3 denai.. but occasionally aiyalage babala nawaththala yanawa..
    no other income..
    yes machan.. yanthamin balance karanawa..
    monthly medications walata 5000, bills walata 5000, travelling expenses 7000 giyama ithiri 18000n kala bila hitiye..
    eth exam fees ehema set unama balance karanna amaru wenawa samahara masa wala :baffled:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෑන් මේකේ ඉන්න ස.ජ.බ ගොජබියොයි ගූඈන්පියොයි ජෙප්පොයි හිතන්න එපා මුන් එලවලා උන් ගේන්න ඕන කියලා. උන් එක්ක බලද්දි මුන් හොදයි.
    බයියො කියන්නෙ මොන වගෙ සත්ව කොට්ඨාසයක්ද කියල ඇහුවොත් මේක පෙන්නපන් :love2: 2
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    3 denai.. but occasionally aiyalage babala nawaththala yanawa..
    no other income..
    yes machan.. yanthamin balance karanawa..
    monthly medications walata 5000, bills walata 5000, travelling expenses 7000 giyama ithiri 18000n kala bila hitiye..
    eth exam fees ehema set unama balance karanna amaru wenawa samahara masa wala :baffled:
    Parents income ekak nedda? pension?
    umba mokakda karana job eka? mokakda exam eka? keeyada cost eka?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නැ නැ තව ඉස්සරහට එන්න තියෙනවා සුපිරිම කාලයක් . තවම මේ පාන්ඩුවේ කාබනික පෝර අස්වැන්න එහෙම ලැබුනේ නෑනේ . ඒ කාලේ වෙනකොට ආසාවට තැරී දාර පුන්නක්කු බයියෙක්වත් හොගන්න බැරි වෙනවා 🤭
     
    • Like
    Reactions: Mugen and ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,774
    2,329
    113
    බය්යන්ට විතරක් නෙමේනේ, ටෝය්යෝ,ජෙප්පෝ, පාවෙන චන්ද කාරයෝ, නිදහස් මත ධාරියෝ, ඔක්කොටම නේ සැලකිල්ල..... එකනේ ප්‍රශ්නේ.....
    apinam oya kalema kivva mun keri ballo kiyala , eth ubala gevva kathire
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    1633967877776.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජිවිතේ කියන්නෙ ඉගෙන ගැනීම. මැරෙනකම් ඉගෙන ගැනීම. සමාජය දියුණු වෙන්න කලින් ඉස්සර හිටපු මිනිස්සු ඉගෙනගත්තෙ පරිසරය ගැන, සත්තු ගැන. මොකද ඒ මිනිස්සු වැඩි හරියක් ජීවත් උනේ ඒ දේවල් ආශ්‍රය කරගෙන. අපි ජීවිතේ වැඩිපුරම ගෙවන්නෙ වාහන කොටස් එක්ක නම් වාහන කොටස් අවබෝධකර ගත්තොත් ඒවත් එක්ක ජීවත් වෙන්න වැඩ කරන්න ලේසියි. ඔය වෙගේම තමයි මුහුදෙ රස්සාව කරන කෙනෙක්ටත්.

    සාමාන්‍ය ජීවිතයක් ගතකරන අපිට මේක අදාල වෙන්න කොහොමද? අපි ජීවත් වෙන්නෙ මිනිස්සු එක්ක. මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් නම්. මිනිස්සුන්ව ඒ ඒ කැටගරි වලට දාලා වෙන් කරගන්න පුළුවන් නම්, කෙනෙකුගෙ නෙක්ස්ට් මූව් එක මේකයි කියලා කලින්ම දකින්න පුළුවන් නම්(සටන් කලාවක් ප්‍රගුණ කරපු කෙනෙක් මේකේ වටිනාකම හොඳට දන්නවා) අපිට ජීවත් වෙන්න ලේසියි. එක එකාගෙන් කෙලව ගන්නෙ නැතුව කරදර අඩු කරන් ජීවත් වෙන්න පුළුවන්.


    • දෙමව්පියන්ට බනිනව නම් සලකන්නෙ නැත් නම් ඒ වගේ යාළුවො ආශ්‍රය කරන්න එපා. පොඩ්ඩ එහා මෙහා උනොත් උන් උබටත් සලකන්නෙ එහෙම තමයි.
    • යාළුවෙක්ට කරදරයක් උන වෙලාවක, අපි මෙතනින් මාරු වෙමු කියලා උබවත් අරන් පනින්න බලන එවුන්. උබ එන්නෙ නැත්නම් උබවත් දාලා යන එවුන්වත් ආශ්‍රය කරන්න එපා, උබට කරදරයක් උනොත්, උබට අවශ්‍යම වෙලාවෙදි ඌ උබව දාලා මාරු වෙනවා.
    • උබට වැලේ වැල් නැති කාලේ උබව ගනන් නොගෙන හිටපු එවුන් උබට හරියාගෙන එනකොට ටික ටික ලං වෙනවා. එහෙම උන්ව ආශ්‍රය කරාට කමක් නෑ හැබැයි උබ උන්ට ලං වෙන්න එපා. උබට තියෙන නිසයි උබ එක්ක උන් ඉන්නෙ.
    • ඔය වගේ දේවල් තව ගොඩක් තියෙනවා.

    ඉතින් ගෝටාබය කියන්නෙ ඔය කරුනු ටික කරන්න පුළුවන් උපරිමේටම වයලේට් කරපු කෙනෙක්. දෙමව්පියන්ගෙ සොහොනෙනුත් හොරා කෑවා කියන්නෙ එකෙන්ම තිරිසනුන්න්ට එහා තිරිසන්නු. අනික තමයි යුද්දෙ දරුනුවට යන කාලේ රට දාලා පැනපු එක. අයියට උදව්වට වත් ආවේ නෑ හැබැයි අයියට හරිගිය ගමන් ආවා.

    මෙහෙම මිනිස්සුන්ට අනිත් අයට යහපතක් කරන්න ඕන කියන ප්‍රතිපත්තියක් නෑ. තියෙන්නෙ එකම ප්‍රතිපත්තියයි ඒ තමයි. තමන්. ඊලඟට තමන්ගේ පවුල. ඊට පස්සෙ තමන්ගේ පැවැත්මට එකතුවෙලා ඉන්න යාළුවො. උබලට යහපතකට කියලා කරන්නෙ හිතසනසන්න බොරු කියන එක.


    1. ගෝටාබයගෙ අයියට උබලා අප්පච්චි කිව්වට, ගෝටාබයට උබ ඥාති පුතා වෙන්නෙ නෑ. උබට බාප්පා වෙන්නෙත් නෑ. ගෝටාබයට උබ ඌගෙ පව්ලෙ කෙනෙක් නෙවේ.
    2. ගෝටාගෙ පිංතූරෙ උබේ ප්‍රොෆයිල් එකේ දාන් හිටියට, ටැටූ එකක් ගහගත්තට, ගෝටාබයට උබ යාළුවෙක් නෙවේ.

    අපි නම් මේවා දැනන් තමයි, මිනිහ කවුද මොන ජාතියෙ එකෙක්ද කියලා අවුරුදු ගානකට කලින්ම කල් තියලම කිව්වෙ මෙලෝම රහක් නැති අපතයෙක් කියලා.
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    රුපියල් 50-60 කින් නෙවේ මිල ඩබල් වෙන්නේ එකකට එකක්. එහෙම වැඩි වෙද්දී පඩි වැඩි උනේ නැත්තං ළඟදීම මිනිස්සු පාරට බහිනවා

    AYUIFKw.jpg
    මොන දෙගුණෙද බං? 70%-85% කින් වගේ වැඩි කරේ..

    12.5kg ➡️ 84.1929%
    5kg ➡️ 84.1137%
    2kg ➡️ 74.5966%
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මේකේ වැරද්ද 2019 පස්සේ කරපු දේවල් නිසා නෙමෙයි. මහින්දගේ කාලේ චීන නය උගුලට අහු වෙච්ච එක.
    දැන් මුට කියල කරන්න දේකුත් නෑ.
    උගුලට අහු උනේ අපි...උන්නම් හොදට හම්බකරගන්න ඇති....😬😬😬😬
     
    • Like
    Reactions: Gaash