මෑලේසියාවෙ ඉන්න යාලුවන්ගෙන් ලොකු උදව්වක&

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෑලේසියාවෙ ඉන්න යාලුවන්ගෙන් ලොකු උදව්වක&

    මම හිතාගෙන ඉන්නව වෑඩිදුර ඉගන ගන්න මෑලේසියාවෙ කියන MANIPAL INTERNATIONL UNIVERSITY එකට ඈතුලු වෙන්න මම කරන්න යන්නෙ Bachelor of Civil Engineering (hons) උපාදිය ඉතින් මෑලේසියාවෙ ඉන්න යාලුවො මේ යුනිවසිටි එක ගෑන දන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියන්න.. මේක කොහොමද?? පහසු කම් එහෙම කොහොමද කියල

    මම මේ උනිවසිටි එකම තෝරාගන්න හේතුව මගෙ තියන සුදුසුක්ම් වලට අවුරුදු 2ක් ෆ්‍රී කරන්න්නම් කියපු එක ඒ කියන්නෙ අවුරුදු 04 උපාදිය සම්පූර්න කරන්න මට යන්නෙ අවුරුදු දෙකක් විතරයි.. ඉතින් දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කියන්න බොහොම ස්තූතී
     

    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    India walath Manipal university tiyanawa. Cheap and best. Living cost ekath adui india wala.
    A/L 3S in maths stream nam oyata onema engineering degree 1k karanna puluwan.
    No idea about Malaysia.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    India walath Manipal university tiyanawa. Cheap and best. Living cost ekath adui india wala.
    A/L 3S in maths stream nam oyata onema engineering degree 1k karanna puluwan.
    No idea about Malaysia.

    maths karapu ayata witarada bio karala 3s tiyanawa nam et puluwan neda?

    මම ඒලෙවල් කලේ කොමස් වලින් මට 4බීස් තිබ්බ, පස්සෙ සිටි අන්ඩ් ගිල්ස් සෙටිෆිකට් ඉන් කන්ස්ට්‍රක්ශන්ස්, ඩිප්ලෝම ඉන් ක්න්ස්ට්‍රක්ශන් අන්ඩ් කොන්ටිටි සර්වින්ග්, ඈඩ්වාන්ස් ඩිප්ලෝමා ඉන් කන්ස්ට්‍රක්ශන්ස් ඈන්ඩ් කොන්ටිටි සර්වින්ග්ස් තියනව ඒවා වලට තමා මට අවුරුදු දෙකක් ෆ්‍රී කරල දෙන්නම් කියල කිව්වෙ එඩෙක්ස් එකේදී තමා මම ඒ යුනි එකේ කට්ටියත් එක්ක කතා කලේ