මෑලේසියාවෙ ඉන්න යාලුවන්ගෙන් ලොකු උදව්වක&
මම හිතාගෙන ඉන්නව වෑඩිදුර ඉගන ගන්න මෑලේසියාවෙ කියන MANIPAL INTERNATIONL UNIVERSITY එකට ඈතුලු වෙන්න මම කරන්න යන්නෙ Bachelor of Civil Engineering (hons) උපාදිය ඉතින් මෑලේසියාවෙ ඉන්න යාලුවො මේ යුනිවසිටි එක ගෑන දන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියන්න.. මේක කොහොමද?? පහසු කම් එහෙම කොහොමද කියල
මම මේ උනිවසිටි එකම තෝරාගන්න හේතුව මගෙ තියන සුදුසුක්ම් වලට අවුරුදු 2ක් ෆ්රී කරන්න්නම් කියපු එක ඒ කියන්නෙ අවුරුදු 04 උපාදිය සම්පූර්න කරන්න මට යන්නෙ අවුරුදු දෙකක් විතරයි.. ඉතින් දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කියන්න බොහොම ස්තූතී