කොහොමද තුවක්කු ටික..ආරක්ෂක අන්ශයකට සම්බන්ධ නොවී ලන්කාවේ මෙහෙම වාසනාවක් ලෑබුන එවුන් ඉන්නවද?
මම තියල තියනව
1. .22 රයිපල් එකෙන් ( Cadet Platoon )
2. වෙම්බ්ලි & ස්කොට් සොට්ගන් එකෙන් ( built in 1917 )
මමත් තියලා තියෙනවා...මම තියල තියනව
1. .22 රයිපල් එකෙන් ( Cadet Platoon )
2. වෙම්බ්ලි & ස්කොට් සොට්ගන් එකෙන් ( built in 1917 )


මොකෙක් හරි සිංහල පකයෙක් ඕකෙ පීන පීන හිටිනයම් ඌ එහෙමම යට යනව ආයි නොඑන්නම.Nissanka senadhipathi ge putha, namal rajapaksu la ehema real gun walin shoot kara kara fun ganno dekkala tiyeno, insta eke.
Man eka parak army eke tikak grade ekaka officer kenek wena yaluwekge 9mm eken muhudata wedi tibba..
මමනං rpg, රොකට් ලෝන්චර් එහෙමත් පාවිච්චි කරල තියෙනව...මමත් තියලා තියෙනවා...
1. ගල් කැට දාලා කැටපොල්ට් එකෙන්
2. කොකිරිල්ල උණබට තුවක්කුවෙන්
[සෙකන්ඩ් වෙන්න බෑනේ]![]()
මෙහෙම ඒවාද?When Alia Bhatt Opened Up About Peeing In Bushes While Shooting: “They’re Aren’t Going To See my backside not The Front, So It’s Fine”
