මෑශීන් තුවක්කු

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මම තියල තියනව

    1. .22 රයිපල් එකෙන් ( Cadet Platoon )
    2. වෙම්බ්ලි & ස්කොට් සොට්ගන් එකෙන් ( built in 1917 )
    515ab1ea11d327757a3ed3180f70d92f.gif
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම තියල තියනව

    1. .22 රයිපල් එකෙන් ( Cadet Platoon )

    2. වෙම්බ්ලි & ස්කොට් සොට්ගන් එකෙන් ( built in 1917 )
    මමත් තියලා තියෙනවා...

    1. ගල් කැට දාලා කැටපොල්ට් එකෙන්
    2. කොකිරිල්ල උණබට තුවක්කුවෙන්

    [සෙකන්ඩ් වෙන්න බෑනේ] :cool::cool:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Nissanka senadhipathi ge putha, namal rajapaksu la ehema real gun walin shoot kara kara fun ganno dekkala tiyeno, insta eke.
    Man eka parak army eke tikak grade ekaka officer kenek wena yaluwekge 9mm eken muhudata wedi tibba..
    මොකෙක් හරි සිංහල පකයෙක් ඕකෙ පීන පීන හිටිනයම් ඌ එහෙමම යට යනව ආයි නොඑන්නම.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මමත් තියලා තියෙනවා...

    1. ගල් කැට දාලා කැටපොල්ට් එකෙන්
    2. කොකිරිල්ල උණබට තුවක්කුවෙන්

    [සෙකන්ඩ් වෙන්න බෑනේ] :cool::cool:
    මමනං rpg, රොකට් ලෝන්චර් එහෙමත් පාවිච්චි කරල තියෙනව...









    GTA