මිකී ආතර් ගේ සේවයට තිත - November 17, 2021

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    එළඹෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන බව මිකී ආතර් පවසයි.

    ඔහු ඒ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.



    http://sinhala.adaderana.lk/news/160475/මිකී-ආතර්-ගේ-සේවයට-තිත
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    චිචී හරි කවුරු හරි ලංකාවෙම කෙනෙක් වුනානම් තමා හොඳ.මොකද ඔය පිටරට උන්ට යන්නෙ අපේම සල්ලි..
    රටේ සල්ලි වලින්ද ක්‍රිකට් ගහන උන්ට ගෙවන්නේ ?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    චිචී හරි කවුරු හරි ලංකාවෙම කෙනෙක් වුනානම් තමා හොඳ.මොකද ඔය පිටරට උන්ට යන්නෙ අපේම සල්ලි..
    basil ta bari veida
     

    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    රාජපක්‍ෂ කෙනෙක් තමයි හරියන්නේ. ප්ලේයර්ස්ලාට ඇට බෝල් කවර් දාගත්තම දැනෙන එකක් නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    චිචී හරි කවුරු හරි ලංකාවෙම කෙනෙක් වුනානම් තමා හොඳ.මොකද ඔය පිටරට උන්ට යන්නෙ අපේම සල්ලි..
    කොමත් ගෙවන්න ඩොලර් නෑනෙ. අපේ උන් ගන්නෙත් නෑ අපේ උන් ඩොලර් වලට පිටරට යනවා ඉන්න හිතෙන රටක් තියන නිසා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hamudawe kauru hari damu cricket coach karala. kauruthmq nathnam ara kalu konde thiyana hamuduruwo damu. Chichchiya thiya gamu mora kulapathi kamata.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මහේලයට එනවා නම් හොඳම කාලේ දැන් තමයි
    ටීම් එක ටිකක් ස්ටේබල් හොඳ players ල ටිකකුත් ඉන්නවා
    එත් ඉතින් පරිපාලනය කේස් හින්දා මිනිහා කැමති වෙයි ද දන්නේ නෑ ඉතින්
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113

    Similar threads