ඉස්කොලෙයක් රන් කරන එක ලේසි වැඩක් නෙවෙයි.
ළමයින්ගෙන් සල්ලි එකතු කරන්න ඕනෙ නැතුව බෑ.
ටියුෂන් ක්ලාස් වලට දාස් ගනං වියදං කරන්න පුලුවන් ඉස්කෝලෙට සල්ලි දෙන්න තමා අමාරු.
ඔය සල්ලි අයතා විදියට පරිහරණය කරනවනම් ඒවට නීති මගින් කටයුතු කරන්න පුලුවන්.

Last edited: