මිගාර කොලුවගේ අඩව්ව!

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
දැන් (නො)ලැබුන ප්‍රවෘතියක්!
විශේෂ නිවේදනයයි! මේ ඉහවහා යන දුක නිමිත්තෙන් එළකිරියේ සියළු සාමාජිකයන්ගේ හතුරු කැල වෙත වාසනා කේක් නොමිළයේ අඩු මිලට සපයනු ලබන බව සැකයෙන් යුතුව දන්වා සිටිනු ලැබේ!
:P

menna price lis eka

Butter cake 1 Kg - 220/=
Chocolate 1 Kg - 280/=
Pus cake 1Kg - 450/=
Date cake ( date ayata witharai ) 100g - 650/=
Gal banis 1k - 20/=
Katta bibikkam 1Kg - 300/=-

ado ganan hari neda :P :rolleyes:
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උබ මඩ නාන්න ගිහින් හිටිය දැක්ක......අපරදේ කේක එකකුත් අරන් යන්න තිබුනේ........

    මම සින්හල ටයිප් කරන එකටත් කෙනෙක් මට කිවුව, පොඩි එකෙක්ට දනගාන්නෙ නැතුව කෙලින්ම ඇවිදින්න කියනව වගෙ කථාවක්....මම හිතන්නෙ එයා දනගාන්නෙ නැතුව කෙලින්ම ඇවිදපු කෙනෙක් වෙන්න ඕනෙ............

    eyalata special cake thiyenawa denna...

    uba 2007 awilla uba dannawada sinhala type karanna...
    english walin kotapan...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    jst rplying the post for me :yes:

    මම බලන් හිටියේ.. ඒත් රිප්ල්ය් කරනවාට වඩා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා වගේ පේනවා... මොකද මම පරන පොස්ට් කියවලා බැලුවා... ටිකක් හොඳට හැසිරුනොත් හොඳයි නේද..
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    උබ මඩ නාන්න ගිහින් හිටිය දැක්ක......අපරදේ කේක එකකුත් අරන් යන්න තිබුනේ........

    මම සින්හල ටයිප් කරන එකටත් කෙනෙක් මට කිවුව, පොඩි එකෙක්ට දනගාන්නෙ නැතුව කෙලින්ම ඇවිදින්න කියනව වගෙ කථාවක්....මම හිතන්නෙ එයා දනගාන්නෙ නැතුව කෙලින්ම ඇවිදපු කෙනෙක් වෙන්න ඕනෙ............

    man dakka ubata kiyala thyenawa hariyata sinhalen bari nam eng walin type karanna kiyala
    man hithanne uta sinhala bhasha wisharadhayek aralada danne na :rolleyes::rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මොකද උබෙ ඩබල් වීල් එක ගැලවුනාද.....????

    :yes::yes:

    කරුණාකරලා කියනවද තමුන්ට මෙතන මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා..??

    loku mahaththaya naneda...?
    anith ekkena nam innawa wage...eyata kiyanna

    menna price lis eka

    Butter cake 1 Kg - 220/=
    Chocolate 1 Kg - 280/=
    Pus cake 1Kg - 450/=
    Date cake ( date ayata witharai ) 100g - 650/=
    Gal banis 1k - 20/=
    Katta bibikkam 1Kg - 300/=-

    ado ganan hari neda :P :rolleyes:

    dan wadi una..

    uba yanne nathi eka hodai
    naththam kadeta enne kollo witharai cake ganna :lol: :P:P

    :yes::yes::love::love:
     
    sudu_putha

    Banned
    Jul 20, 2010
    42
    0
    0
    මම බලන් හිටියේ.. ඒත් රිප්ල්ය් කරනවාට වඩා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා වගේ පේනවා... මොකද මම පරන පොස්ට් කියවලා බැලුවා... ටිකක් හොඳට හැසිරුනොත් හොඳයි නේද..
    jst experiencing the online freedom.... n any prob with u ?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    eyalata special cake thiyenawa denna...

    uba 2007 awilla uba dannawada sinhala type karanna...
    english walin kotapan...

    නෑ මචො සින්ග්ලිෂ් වලට වඩා සිංහලෙන් කොටන එක හොදයි කියල හිතුන හින්ද පුරුදු වෙන්නත් එක්ක කොටන්න ගත්ත.....පොඩ්ඩක් වැරදුන ගමන් අපෙ සියල්ල දත් අයගෙ කතා අහන්න වෙන එක තමා ඉවසන්න බැරි.........
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නෑ මචො සින්ග්ලිෂ් වලට වඩා සිංහලෙන් කොටන එක හොදයි කියල හිතුන හින්ද පුරුදු වෙන්නත් එක්ක කොටන්න ගත්ත.....පොඩ්ඩක් වැරදුන ගමන් අපෙ සියල්ල දත් අයගෙ කතා අහන්න වෙන එක තමා ඉවසන්න බැරි.........

    lol..:angry::angry:
     
    sudu_putha

    Banned
    Jul 20, 2010
    42
    0
    0
    නිදහසේ සීමවක් තියෙන්න ඔනේ මම හිතන්නෙ... එහෙම නැත්නම්... ඔව්... මට ප්‍රස්නයක් තමයි....
    ane palayan ban.... onna adminawath kiwwanam salakala balanda thibba:baffled:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කික්ම තමා...කොහොම කොහොම හරි මිගාත්10 ගැහුවා...එලම තම..ඔන්න එහෙනම් මාත් සුබ පැතුවා...තව තව ගහන්න ශක්තිය (මට ධයිර්ය ලියන විදිය හොයා ගන්න බෑ...අව්ලක් නෑ සංස්කරණය කරද්දි කැපෙයි නේ)ලැබේවා....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නිදහසේ සීමවක් තියෙන්න ඔනේ මම හිතන්නෙ... එහෙම නැත්නම්... ඔව්... මට ප්‍රස්නයක් තමයි....

    ඕකට පිස්සු බන්...අල්ලල දාපන්......ත්‍රෙඩ් එක දැම්මට ශම්මිට බැන්න එකා තමා දැන් කථා කරන්නෙ නිදහස ගැන....ත්‍රෙඩ් එක දාන එකට බැනල කමෙන්ට් එක දානකොට ශම්මිට මෙ ත්‍රෙඩ් එක දාන්න නිදහසක් තියනව කියන එක මෙයට මතක් වෙන්න නැතුව ඇති..............