මිගාර කොලුවගේ අඩව්ව!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොරි වෙන්න ඕනේ....ඇත්තටම කොහෙද බන් වසනා බනිස් කඩේ තියෙන්නෙ ???

    බලහන් මු ශේප් කේ කඩෙට කෙක් ඔර්ඩර් ටිකක් ගන්න මේ ත්‍රෙඩ් එක කඩෙ තියන කේක් වල ෆොටෝ ටික දානව

    :yes::yes::yes::yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සොරි වෙන්න ඕනේ....ඇත්තටම කොහෙද බන් වසනා බනිස් කඩේ තියෙන්නෙ ???

    බලහන් මු ශේප් කේ කඩෙට කෙක් ඔර්ඩර් ටිකක් ගන්න මේ ත්‍රෙඩ් එක කඩෙ තියන කේක් වල ෆොටෝ ටික දානව

    ඒවා තමයි, ව්‍යාපාරික මොලේ කියන්නේ....

    බෑන් කී මූන් කාරයත් සම්බන්දද..?? :P:P

    ඔව් ඔව්... එනකන් ඉන්නේ...:rofl:

    ela.. congratz :D

    උබට කේක්...මේක ගාන වැඩී..1400/=

    wty7iu.jpg

    ලොල් මම ස්පෑම් කොරා කියයිද දන්නේ නෑ....:baffled:
     
    දැන් (නො)ලැබුන ප්‍රවෘතියක්!
    විශේෂ නිවේදනයයි! මේ ඉහවහා යන දුක නිමිත්තෙන් එළකිරියේ සියළු සාමාජිකයන්ගේ හතුරු කැල වෙත වාසනා කේක් නොමිළයේ අඩු මිලට සපයනු ලබන බව සැකයෙන් යුතුව දන්වා සිටිනු ලැබේ!
    :P
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    උබට කේක්...මේක ගාන වැඩී..1400/=

    wty7iu.jpg

    ලොල් මම ස්පෑම් කොරා කියයිද දන්නේ නෑ....:baffled:

    බබා කේක් එකක් වගේ මේක :lol: කමක් නෑ... කේක් නෙ :P තෑන්ක් යූ
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    දැන් (නො)ලැබුන ප්‍රවෘතියක්!
    විශේෂ නිවේදනයයි! මේ ඉහවහා යන දුක නිමිත්තෙන් එළකිරියේ සියළු සාමාජිකයන්ගේ හතුරු කැල වෙත වාසනා කේක් නොමිළයේ අඩු මිලට සපයනු ලබන බව සැකයෙන් යුතුව දන්වා සිටිනු ලැබේ!
    :P

    මොන නොමිලෙද .............තව ටිකක් වෙලා ගියොත් මු කඩේ සම්පුරණ මිළ දර්ශනයම මෙතන දානව..............
     
    sudu_putha

    Banned
    Jul 20, 2010
    42
    0
    0
    Don't start threads for cases like this... (cngrzz for certain # of posts:baffled:)useless!!!:no:
    Do you hv any experieence with international online line communities ...:rolleyes:
    there we are enjoying , hving fun ... but no these kind of useless threads .....:no:
    Do sm thing useful ... but not fkup things ..... Shammee:yes:

    got?:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මට හතුරෙක් ඉන්නවා.. ඌට හත් දොහක් බඩ ගිහින් මැරෙන්න කේක් එකක් ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ... :rolleyes:
     
    • Like
    Reactions: - Mysterious -

    මචන් උබ ෆේක් අයිඩී වලට පුරුඩු උනෙත් ඔය කියන අන්තර්ජාතික ෆොරම් වලින්ද ??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Don't start threads for cases like this... (cngrzz for certain # of posts:baffled:)useless!!!:no:
    Do you hv any experieence with international online line communities ...:rolleyes:
    there we are enjoying , hving fun ... but no these kind of useless threads .....:no:
    Do sm thing useful ... but not fkup things ..... Shammee:yes:

    got?:rolleyes:

    :lol::lol::lol::lol::lol:

    ලෙඩක්ද...??
     
    Don't start threads for cases like this... (cngrzz for certain # of posts:baffled:)useless!!!:no:
    Do you hv any experieence with international online line communities ...:rolleyes:
    there we are enjoying , hving fun ... but no these kind of useless threads .....:no:
    Do sm thing useful ... but not fkup things ..... Shammee:yes:

    got?:rolleyes:
    අනේ යනවා හලෝ යන්න! ඔය වගේ හිපාචියෝ මේකට සිය ගානක් එනවා දවසකට.:yes:කුනුහරප නැතුව/සාමාජිකයො එක්ක පොඩි විනෝදයක් ගත්තම තමුන්ට ඇති රුදාව මොකද්ද?පුලුවන් නං දානවා හරි හමන් ත්රෙඩ් එකක් බයිලා ගහන්නැතුව!
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Congratz Machan....

    j0bsdt.jpg

    දැන් (නො)ලැබුන ප්‍රවෘතියක්!
    විශේෂ නිවේදනයයි! මේ ඉහවහා යන දුක නිමිත්තෙන් එළකිරියේ සියළු සාමාජිකයන්ගේ හතුරු කැල වෙත වාසනා කේක් නොමිළයේ අඩු මිලට සපයනු ලබන බව සැකයෙන් යුතුව දන්වා සිටිනු ලැබේ!
    :P

    ammo heta kade wahanna wei wage...

    බබා කේක් එකක් වගේ මේක :lol: කමක් නෑ... කේක් නෙ :P තෑන්ක් යූ

    :P
    මොන නොමිලෙද .............තව ටිකක් වෙලා ගියොත් මු කඩේ සම්පුරණ මිළ දර්ශනයම මෙතන දානව..............

    :yes::yes:
     
    sudu_putha

    Banned
    Jul 20, 2010
    42
    0
    0
    අනේ යනවා හලෝ යන්න! ඔය වගේ හිපාචියෝ මේකට සිය ගානක් එනවා දවසකට.:yes:කුනුහරප නැතුව/සාමාජිකයො එක්ක පොඩි විනෝදයක් ගත්තම තමුන්ට ඇති රුදාව මොකද්ද?පුලුවන් නං දානවා හරි හමන් ත්රෙඩ් එකක් බයිලා ගහන්නැතුව!
    ok ok madam sorry ..... ane mata nam kalathmaka hakiyawan na owwa danna ... porn sambanda mona hari dandada ?:oo:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මට හතුරෙක් ඉන්නවා.. ඌට හත් දොහක් බඩ ගිහින් මැරෙන්න කේක් එකක් ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ... :rolleyes:

    :oo:මමයි වැරදි කාරයා!:sorry:

    මිගාරයා ඔයාට පත කේක් එකක් දුන්න නේද..? ඒක තමයි ඔයා මේ උගේ කඩේ ප්‍රමෝට් කරන්නේ... :rolleyes::rolleyes:

    amathaka unane shammee ta cake denna...
    onna ehenam okkoma ekapara...:love::love:

    dsc00326z.jpg