මිචිගන් චන්දත් හොරට දාල වැඩේ පත්තු

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔතන යන්නෙ වෙනම ඇජෙන්ඩා එකක්. ඔය බ්ලැක් ලයිෆ් මැටර් කියන්නෙත් ඔය සීන් එකෙ එක කොටසක් විතරයි. ඇමෙරිකාවෙ චන්දෙ ගොඩක් ලංකාවට සමානයි. පක්ශෙ වෙනුවෙන් මරාගන්නෙ නැති ටික විතරයි හැබැයි එහෙම කියල පක්ශෙ ප්‍රතිපත්ති චාටර් නං උන් චන්දෙ දෙන්නෙත් නෑ. බයිඩන් කියන්නෙ පඹයෙක් විතරයි නියම ගේම ගහන්නෙ කමලා හැරිස්. ඒකිට ඕන මොනා කරල හරි ජනාදිපති වෙන්න. ඔය ගේම මයිත්‍රී චන්දෙට ආව වගේ වැඩක් රනිල් ඇතුලෙන් ගේම ගැහුව වගේ. ඇමෙරිකාව ෆකේ ෆක් වෙනවා බයිඩා දින්නොත්. උන්ගෙ තියෙන්නෙ එක්ස්ට්‍රීම් ලිබරලිසම් හැම දේටම කෝටා එකක් දානව රේස් බේස්ඩ් එතකොට උඹ සුදුයි නං උඹට මුකුත් කියන්න බෑ රේසිස්ට් කාර්ඩ් එක වදිනවා. සජියා දින්නනං වෙන්නෙත් ඕකම තමා. අපිට හම්බයන්ට දෙමලන්ට මුකුත් කියන්න බැරි වෙනවා. ඒකයි ඔය වගේ CNN මීඩියා එහෙම හොර කරල හරි දිනන්න යන්නෙ මොකද බයිඩා පැරදුනොත් උන්ටත් යන එන මන් නැති වෙනවා.
     
    • Like
    Reactions: Ultron