මිට්ටන්ගේ රෙදි ලේප්ට්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ බස් කාරයෝ ගහගන්න එකක් මෙයා වීඩියෝ කරලා. රෙදි නැහැ ඉතින්.

    සිංහලු සංචාරකයෝ ඉස්සරහ සත්තු වගේ හැසිරෙන්නේ. පස්සේ බලනවා ඇයි ලංකාවට එන්නේ නැත්තේ කියලා කවුරුවත්.

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    view
     
    • Sad
    Reactions: NRTG

    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    ලංකාවේ බස් කාරයෝ ගහගන්න එකක් මෙයා වීඩියෝ කරලා. රෙදි නැහැ ඉතින්.

    සිංහලු සංචාරකයෝ ඉස්සරහ සත්තු වගේ හැසිරෙන්නේ. පස්සේ බලනවා ඇයි ලංකාවට එන්නේ නැත්තේ කියලා කවුරුවත්.

    ඉතින් ඕක සාමාන්‍ය දෙයක් නේ ඕයි.මේකි මේ විව්ස් ගන්න දාලා තියෙන්නේ නෙගටිව් මාකර්ටින් පාරක්😂😂
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    suddunge ratawal wala owa hamadama wenawa
    nikan brown suuddek wenne nathuwa hitapan
     
    • Like
    Reactions: 2osama

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    suddunge ratawal wala owa hamadama wenawa
    nikan brown suuddek wenne nathuwa hitapan
    ඔබ සහතික ඇත්තක් කියලා තියෙන්නේ. ඒ රටවල පාරේ මිනිසුන් මරන්නේ නැතිද. කොතරම් නම් දූෂණ හොරකම් සිදු වෙනවද.මේ කතාව වියුවුස් ගන්න මේක දාන්නේ. නැත්නම් සමහර සූදු මිනිසුන්ගේ මතයක් තියෙනවා මේවා බුඹුරු රටවල වුණොත් වැරදි. සුදු රටවල් වල උනොත් හරි කියලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ලංකාවේ බස් කාරයෝ ගහගන්න එකක් මෙයා වීඩියෝ කරලා. රෙදි නැහැ ඉතින්.

    සිංහලු සංචාරකයෝ ඉස්සරහ සත්තු වගේ හැසිරෙන්නේ. පස්සේ බලනවා ඇයි ලංකාවට එන්නේ නැත්තේ කියලා කවුරුවත්.

    police hariyata hitiyanam mehema wenne naha
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    How come no one can speak proper english here ? Its sad to see they can't even communicate using simple english. Let's thank bandaranaike for this
     
    • Like
    Reactions: NRTG