මාතර හොස්පිටල් එක ශිෆ්ට් කරන්න ඉන්නේ කඹුරුගමුවේ, ලැබීමේ හදපු හොස්පිටල් එකට ලොකු හොස්පිටල් එකක් හදලා තියෙන්නේ
ලොකු කාලයක් නම් නෑ හදලා හැබැයි හොද ඇති කියලා හිතෙනවා, කාරාපිටියේ වගේ ලොකුවට වෙනම කැන්සර් යුනිට් එකක් නම් ඇති කියලා දන්නේ නෑ බං
මාතර දැන් තියෙන එකට වඩා නම් අනිවා හොද ඇති
oya "Lebeema" aluth hadapu eka. hebei oya side eke biopsy test ekak unat kara ganna yanne Karapitiya danna taramin.
කාලෙකට කලින් දවසක් ගිහින් තියනවා
ඒ දවස් වල නං හදපු කාලෙ ප්රයිවෙට් හොස්පිටල් එකක් වගේ තිබුනෙ
සුපිරිම කොලිටි බිල්ඩින් එහෙම තිබුනා
දැන් නං කොහොමද දන්නෑ
මාතර හොස්පිටල් එක නම් කිසිම දේකට රෙකමන්ඩ් කරන්න බෑ බං, අම්මට ආදරේනම් අමාරුවෙන්හරි කරාපිටියට එක්ක යන්න කියන්න
ඒකෙ කොහොමත් වෙනමම පිළිකා වෝඩ් එකක් තියනවා
Cancer එකක් නම් surgery එකට ඔහෙට යවනවා ඇත්තේ. VOG ලා Gynecology and obstetrics දෙකම කරන්නේ එකම රෝහලේ. Labeema hospital එකේ. Surgery එක කරලා histopathology reports බලලා cancer treatment වලට chemotherapy හරි radiotherapy යනවා නම් DGH Matara oncologist ට යොමු කරයි. DGH Matara cancer center එකක්. Oncologist කෙනෙක් දැනට වැඩ කරනවා නම් අවුලක් නෑ. Cancer එකක් නම් surgery එක කොහෙන් හරි ඉක්මනට කර ගන්න පුළුවන් නම් හොදයි. ඉතුරු treatment මාතරින් බැරි නම් කරාපිටිය හරි යවයිනේ
https://www.nccp.health.gov.lk/sn/treatmentCenter
මචන්ලා එල. අපි කරාපිටියට දාගන්න හදන්නේ දැන්. තුතිඉක්මන් සුවය ලැබේවා
හොයා ගන්න අමාරු හෝ මිල අදික බෙහෙත් තියෙනවා නම් කියන්න, කම්පැනි ප්රයිස් අරන් දෙන්නම්
කරාපිටියේ Gyn Obs unit නෑ. කලින් මහමෝදර hospital එක කරාපිටිය ගෙනල්ලා German Sri Lankan friendship hospital කියලා වෙනම function වෙන්නේ.මචන්ලා එල. අපි කරාපිටියට දාගන්න හදන්නේ දැන්. තුති
Hodata idanam thiyanawa hospital eka aluth pirisudui doctorsla Gena nm danne neඅපේ ඔෆිස් එකේ කෙනෙක්ට හෙල්ප් එකක් මචන්. අම්මට තමයි අසනීපෙ. මාතර ඉන්නේ.
මාතරින් කියනවලු "ලැබීම" එකට ට්රාන්ස්ෆර් කරනවා කියලා. එතන හොදද කියලා කියල බලනවා දැන්
Cancer unit ekak thiyanawa wenna ona mokada apeksha piyasa kiyala wenama building ekak thibbaමාතර හොස්පිටල් එක ශිෆ්ට් කරන්න ඉන්නේ කඹුරුගමුවේ, ලැබීමේ හදපු හොස්පිටල් එකට ලොකු හොස්පිටල් එකක් හදලා තියෙන්නේ
ලොකු කාලයක් නම් නෑ හදලා හැබැයි හොද ඇති කියලා හිතෙනවා, කාරාපිටියේ වගේ ලොකුවට වෙනම කැන්සර් යුනිට් එකක් නම් ඇති කියලා දන්නේ නෑ බං
මාතර දැන් තියෙන එකට වඩා නම් අනිවා හොද ඇති