මිට්ටනි !! ගන්නමේක ගත්ත කෙනෙක් ඉන්නවද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වයිෆ්ගේ යාලුවෙක් ළඟ තියෙනව කියල දවසක් දෙදරං ඇවිල්ලා දැන් එකක් ඕනලු.😐
    320000ක් වෙනවා මට නං 50000ක් වත් වටින්නේ නෑ🤔
    electricity bill eka enawa hitagena
    hodata ridenna wadinawa oka uparima 50000k watiwi
    ekak tiyenawa danna denne na bill eka nisa