මිට්ටනි පොඩි පස්නයක්.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹළගේ ගෙවල් දොරවල් අලුත්වැඩියා කරන්න එන මකබාස්ලා ඒවා කරනකොට වටපිටාව විනාසකරලද වැඩේ කරන්නේ නැත්තං තියෙන බඩුමුට්ටු වහල කරල පරිස්සමින්ද කරන්නේ?🤔
    wahala? :D:D

    මෙහෙ ඉන්න නරකාදි පොඩ්ඩ එහා මෙහා උනොත් මොකක් හරි බුලක්. ඇහැ ගහගෙනම ඉන්න ඕනෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    ඒ ලංකාවෙනේ. මම කියල තිබුනේ කරන දේවල් ඔක්කොම වහල පරිස්සමට කරන්න කියල. ළමයින්ගේ පොත් වල ඉඳල ලී කුඩු. විනාඩි දහයක් වත් නෑ වැඩ පටන් අරං.
    අහගත්තා ෆකයි ටික. අකුලෝගෙන ගියා. දවසත් අපරාදේ මේ මැටිමෝල්ලු හින්දා🤬
    UK වලත් ඔහොමද මිට්ටෝ වැඩ කරන්නේ. මොකටද බං ඔහොම රටවල්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    UK වලත් ඔහොමද මිට්ටෝ වැඩ කරන්නේ. මොකටද බං ඔහොම රටවල්.
    උඹ හිතං ඉන්නේ සුද්දෝ කියන්නේ පට්ට ජාතියක් කියලද? මම හිතන්නෙම ලංකාවේ උන්ගේ පඩත්තර ගති පැවතුම් බොහොමයක් එන්න ඇත්තේ වික්ටෝරියානු සංස්කෘතිය එක්ක කියල.
    මුංගේ පාට විතරයි සුදු, වැඩ ඔක්කොම කලු කොට මිට්ටෝ වගේම තමයි.