උඹළගේ ගෙවල් දොරවල් අලුත්වැඩියා කරන්න එන මකබාස්ලා ඒවා කරනකොට වටපිටාව විනාසකරලද වැඩේ කරන්නේ නැත්තං තියෙන බඩුමුට්ටු වහල කරල පරිස්සමින්ද කරන්නේ?🤔 wahala? :D:D මෙහෙ ඉන්න නරකාදි පොඩ්ඩ එහා මෙහා උනොත් මොකක් හරි බුලක්. ඇහැ ගහගෙනම ඉන්න ඕනෙ.