නාසයේ ගියාට
Seat nddOw. Ona tharam thiye. Ctb stand ekata yanna. Private ewath thiye badulla ehema
Hebei godak welawata seat ne. Okkoma booked
යන්න බෑද නුවර ඉදලත්අමතක උනා... පාර වහල නෑ... අද උදෙත් ආවා.. හැබැයි එන්න කලින් පොඩ්ඩක් අහලා වරෙන්..... මාවනැල්ලේ උතුවන්කන්ද හරියේ ආයේ පාර නාය ගිහිල්ලා....
මම පාන්දර ආවේ නුවරට බං... ඒ වෙද්දිත් එක ලෙන් ඒකක පොඩ්ඩක් ඇරෙන්න අනිත් ටිකම වැහිලා තිබ්බ... පස් ගල් වලින්... බස් එකේ එකා කීවා රෑ වෙද්දී මොකක් වෙයිද දන් නෑ කියලා... පොඩ්ඩක් බලලා පලයන්.. නැත්තං කෑගල්ලෙන් රඹුක්කන ට ගිහින් බස් යන්නේ.....යන්න බෑද නුවර ඉදලත්
ලබ්බේ auto correct බන්.
නාසයේ ගියාට පස්සේඉස්සර නම් තිබ්බා. නාසයේ ගියාට පස්සේ කොහොමද දන්නේ නැහැ.
