මිට්ටනි රු 12 න් පස්සෙ කොළඹින් නුවරට යන්න බස් තියෙනවද

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ඉස්සර නම් තිබ්බා. නාසයේ ගියාට පස්සේ කොහොමද දන්නේ නැහැ.
     
    • Haha
    Reactions: jhnnwp

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    නාසයේ ගියාට
    gross booger GIF by Psychrome
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    Ow. Ona tharam thiye. Ctb stand ekata yanna. Private ewath thiye badulla ehema

    Hebei godak welawata seat ne. Okkoma booked
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,612
    3,384
    113
    අමතක උනා... පාර වහල නෑ... අද උදෙත් ආවා.. හැබැයි එන්න කලින් පොඩ්ඩක් අහලා වරෙන්..... මාවනැල්ලේ උතුවන්කන්ද හරියේ ආයේ පාර නාය ගිහිල්ලා....
     

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    අමතක උනා... පාර වහල නෑ... අද උදෙත් ආවා.. හැබැයි එන්න කලින් පොඩ්ඩක් අහලා වරෙන්..... මාවනැල්ලේ උතුවන්කන්ද හරියේ ආයේ පාර නාය ගිහිල්ලා....
    යන්න බෑද නුවර ඉදලත්
     
    • Like
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,612
    3,384
    113
    යන්න බෑද නුවර ඉදලත්
    මම පාන්දර ආවේ නුවරට බං... ඒ වෙද්දිත් එක ලෙන් ඒකක පොඩ්ඩක් ඇරෙන්න අනිත් ටිකම වැහිලා තිබ්බ... පස් ගල් වලින්... බස් එකේ එකා කීවා රෑ වෙද්දී මොකක් වෙයිද දන් නෑ කියලා... පොඩ්ඩක් බලලා පලයන්.. නැත්තං කෑගල්ලෙන් රඹුක්කන ට ගිහින් බස් යන්නේ.....
     

    ya9

    Member
    Apr 19, 2023
    3
    2
    3
    CTB තියෙනවා ඕන වෙලාවක. පාන්දර 2 ට 21 පාරේ බදුල්ල ප්‍රයිවෙට් එක තියෙනවා නුවර හරහා යන්නේ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    වැස්සයි නාය යන නිසයි දැන් බස් යනවද දන්නෙ නෑ රෑට
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඕවයෙ ගොඩක් වෙලාවට සීට් බුක්ඩ් හොඳේ. ඒක පොඩ්ඩක් බලපන්.
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    Mathaka widiyata 12-2.30 athara arenna anith one welawaka thibba issara. Bus tand ekata giyama hoyagaththaki