මිට්ටෙකුයි සුද්දෙකුයි හැපිලා

redux

Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    ඕ මය් ගොට් සුදු මහත්තයා :growl:

    එස්ට්‍රිම්ලි සොරි සර්. දිස් සිරි ලන්කන් පීපල් ගෝත්‍රික. නොට් දියුණු නිදහසේ සිතන ලයික් යූ සර්

    සිරි ලංකා වෙරි බියුටිපුල් කන්ට්‍රි සර් යස් හෙහ් හෙහ්

    අය් අපොලොජිස්යින් සර්. ප්ලීස් කම් අගේන් :sorry:
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මු වීඩියෝ එක දාලා තිබ්බා චැනල් එකේ.

    මට නම් පෙනුනේ ලංකාවේ එකා හොරෙක් නෙමේ කියලා.
    රුසියන් කාරයා කියන්නේ වැරැද්ද ලංකාවේ එකාගේ කියලා.
    ලංකාවේ එකා තවත් ලංකාවේ එකෙක්ට විස්තරේ සිංහලෙන් කියනවා ඇහෙනවා.

    ඌ කියන්නේ මු උගේ ත්‍රීවිල් එක හැප්පුවා කියලා.
     
    • Like
    Reactions: Yakka putha

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    මු වීඩියෝ එක දාලා තිබ්බා චැනල් එකේ.

    මට නම් පෙනුනේ ලංකාවේ එකා හොරෙක් නෙමේ කියලා.
    රුසියන් කාරයා කියන්නේ වැරැද්ද ලංකාවේ එකාගේ කියලා.
    ලංකාවේ එකා තවත් ලංකාවේ එකෙක්ට විස්තරේ සිංහලෙන් කියනවා ඇහෙනවා.

    ඌ කියන්නේ මු උගේ ත්‍රීවිල් එක හැප්පුවා කියලා.
    u rusiyan nemei pons ukraine karayek
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඊට පස්සේ රුසියන්කාරයා බැන බැන යනවා.
    ලංකාවේ එකාට විස්තරේ කියන්න ඉංග්‍රීසි බැහැ.
     

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    මට නම් මේක උනෙ සුද්දට අම්මට හුකාගන්න ගියලා පොලු පාරවල් ටිකක් දෙනවා අබ්බගාත වෙන්න. කැරි පොන්නයා ඉංග්‍රීසියෙන් කියවන්නත් එනවා
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මට නම් මේක උනෙ සුද්දට අම්මට හුකාගන්න ගියලා පොලු පාරවල් ටිකක් දෙනවා අබ්බගාත වෙන්න. කැරි පොන්නයා ඉංග්‍රීසියෙන් කියවන්නත් එනවා
    ithin hutta police giyanam iwaraine.

    video thiyenawa kiyanne

    uu ukrain nemei mona pake hitiyath police yan kiwwama police gihin wade close karanna puluwan

    ai yanne natte, mun hitanne loku gaanak gewai kiyala dollar walin

    yako meka lankawa. Asia ona rataka inna hukannala patta horu inne.

    waraddak une nattan evidence ekka police gihin beraganna thiyenne
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය රැවුලා යුක්‍රේන් කාරයෙක් ඒ වගේම ඕකා CIA ඔත්තු කාරයෙක්..ඕකා සල්ලි ටිකක් විසි කරලා කරන්න හදන්නේ රටේ මිනිස්සු උගෙ පැත්තට නම්ම ගන්න..ඒ ඵක්කම රටට ඵන ටුවරිස්ට්ල අඩු කරන්න හීන් නූලෙන් ගේමක් ගහනව ඔය වගේ ඒවා දාලා..

    ඕකා ළගදී ලංකාවේ ඉන්න රුසියන් ටුවරිස්ට්ල ගැනත් වීඩියෝ ඵකක් දාල උන්ට බැන්නා.අපේ උනුත් අැමරිකාවෙන් අාපු ඵකෙක් මොනා හරි කිව්ව ගමන් උෟට වන්දනා මාන කරනවනේ..ඉතිං උන්ට හරි ලේසියි උන්ගේ ගේම ගහන්න.


    US nemeida? Accent eka US

    ඕකා යුක්‍රේන් ඒ වුනාට අැමරිකාවේ ඉන්නේ..
    ------ Post added on May 28, 2023 at 4:33 PM
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    oka us army hitapy ekek. oathana video thiyenwa kiwwata video naha aru gawa. samahara wita lankawe ekege waraddak nathi wennath puluwan. naththan danna epai video eka.
     
    • Like
    Reactions: Any.key

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Proof pennapan
    proof තමා ලංකාවෙ ටුවර් ඵකක් අැවිත් ලංකාවේ ඉන්න රුසියාවේ උන්ට බණින ඵක.ඵහෙම බැණලා වීඩියෝ දාන ඵක.උෟට මොකද ලංකාවේ ඉන්න උන් කොහොම හිටියත්.තොපි වගේ කලවම් උන් ඕකුන්ට වැඳන් හිටියට ඉන්දියාවේ උන් ඕකව බලු නකුටෙක් ගාණටවත් ගණන් ගත්තෙ නෑ..🤣🤣
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ඕකේ වීඩියෝ එකේ තිබ්බ විදියට නම් තේරුනේ මේ පගයා ලංකාවේ එකාගේ Tuk එක හප්පලා, ඒත් ලංකාවේ එකාට ඒක ඉන්ග්ලිෂ් වලින් කියාගන්න තේරෙන්නෙ නැ වගේ.​