හැපිලා බලමු™

shenat

Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාට අන්න ලපයගේ ආර්ථික උපදේශක කියනවා සීයා වැටිලා තිබ්බ රට ගොඩ ගත්ත කියලා !! :rofl:

    එහෙමද. අාණ්ඩුවට බැන බැන වැලලෙන මෝඩ සිලින්ඩර්-පෝට්ටු බයියන්ව පොඩ්ඩක් කූල් ඩවුන් කරලා තියන්න එපයි චන්දෙ ඉවරවෙනකන්. ඒක වෙන්න ඇති 😆