seriously even channelling and having to pay for the appointment doctors get late and some times don’t show up. its unreasonable. people spend their hard earned money. We don’t consult the doctor free of charge, we pay for him. Dear friend, can you please publish the inhuman doctors name…
කියන කතාව ඇත්ත ඒ වුණාට. හරි නම් හොස්පිටල් එකෙන් අඩුම ගනේ refund එකක් දෙන්න ඕනේ. හොස්පිටල් එක හරහ නේ doctor ව contact කරන්නේ. ඒ අය වගකීම ගන්න ඕනේ.දකුණේ ගැම්ම... reception එකේ උන් මොනවා කරන්නද ? ඩොකගේ වැරැද්ද ,
ඊළඟ පාර ඩොකා ගාවට ගියාමත් මේ සිංහ පාර්ට් දාන්න තියෙන්නේ
ඔව් agreed , මේ scene එකේ නම් full refund එකක් දෙන්න ඕනේ , එහෙම නොදී ඉන්නේ නම් නෑ ගොඩක් දුරට.කියන කතාව ඇත්ත ඒ වුණාට. හරි නම් හොස්පිටල් එකෙන් අඩුම ගනේ refund එකක් දෙන්න ඕනේ. හොස්පිටල් එක හරහ නේ doctor ව contact කරන්නේ. ඒ අය වගකීම ගන්න ඕනේ.
Mehedi ali pada line penanana samahara doca la rata awama caregiver job ekath karanawa. Munge mehedi thama pake line. Minissu salli gewala enne. Ekata respect ekak denne na. Welawakata wada karan na.seriously even channelling and having to pay for the appointment doctors get late and some times don’t show up. its unreasonable. people spend their hard earned money. We don’t consult the doctor free of charge, we pay for him. Dear friend, can you please publish the inhuman doctors name…