මිට්ටො එක්ක ලේසි නෑ දැං

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    දකුණේ ගැම්ම... reception එකේ උන් මොනවා කරන්නද ? ඩොකගේ වැරැද්ද ,

    ඊළඟ පාර ඩොකා ගාවට ගියාමත් මේ සිංහ පාර්ට් දාන්න තියෙන්නේ
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    seriously even channelling and having to pay for the appointment doctors get late and some times don’t show up. its unreasonable. people spend their hard earned money. We don’t consult the doctor free of charge, we pay for him. Dear friend, can you please publish the inhuman doctors name…
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    U9K32NU.png
     
    • Haha
    Reactions: Any.key and lilman

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    seriously even channelling and having to pay for the appointment doctors get late and some times don’t show up. its unreasonable. people spend their hard earned money. We don’t consult the doctor free of charge, we pay for him. Dear friend, can you please publish the inhuman doctors name…

    video eke doctor ge nama kiyanawa
     
    • Like
    Reactions: foxmorio

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    දකුණේ ගැම්ම... reception එකේ උන් මොනවා කරන්නද ? ඩොකගේ වැරැද්ද ,

    ඊළඟ පාර ඩොකා ගාවට ගියාමත් මේ සිංහ පාර්ට් දාන්න තියෙන්නේ
    කියන කතාව ඇත්ත ඒ වුණාට. හරි නම් හොස්පිටල් එකෙන් අඩුම ගනේ refund එකක් දෙන්න ඕනේ. හොස්පිටල් එක හරහ නේ doctor ව contact කරන්නේ. ඒ අය වගකීම ගන්න ඕනේ.
     
    • Like
    Reactions: aneasarayana

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    කියන කතාව ඇත්ත ඒ වුණාට. හරි නම් හොස්පිටල් එකෙන් අඩුම ගනේ refund එකක් දෙන්න ඕනේ. හොස්පිටල් එක හරහ නේ doctor ව contact කරන්නේ. ඒ අය වගකීම ගන්න ඕනේ.
    ඔව් agreed , මේ scene එකේ නම් full refund එකක් දෙන්න ඕනේ , එහෙම නොදී ඉන්නේ නම් නෑ ගොඩක් දුරට.

    සමහර ඉස්පිරිතාලවල notice එකක් දාලම තියෙනවා, දොස්තරගේ ප්‍රමාදයන් වලට වගකියන්නේ නෑ කියල, උන් බේරෙන්න
     
    • Like
    Reactions: Bart_Allen

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    ඔන්න ඕකයි බන් සල්ලි තියෙන හැමෝටම මේ වගේ සර්විස් දෙන්න නරකයි. රස්සාව අහල දීලා වැඩකුත් නෑ. කුලේ බලල දෙන්න ඕනේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    CV pirenna education qualification witharak thiyena aya gaththama ohoma thama. Situation ekak manage karaganna dan na. Ehema unama thama atha paya ussan yanne.

    Anith eka PVT Hospital ekakata e manussaya awith thiyenne. Doctor enna delay wenawa or Session eka eka cancel nam aniwaryenma customer ta inform karanna one. Baba hukun nowi. Minissu salli gewala wada enne. Munuth padi aranne wada karanne.

    seriously even channelling and having to pay for the appointment doctors get late and some times don’t show up. its unreasonable. people spend their hard earned money. We don’t consult the doctor free of charge, we pay for him. Dear friend, can you please publish the inhuman doctors name…
    Mehedi ali pada line penanana samahara doca la rata awama caregiver job ekath karanawa. Munge mehedi thama pake line. Minissu salli gewala enne. Ekata respect ekak denne na. Welawakata wada karan na.

    Rata awillath rata minissu rasict kiyala nahen adanawa. Rata minissu racist newei un danne english witharai karala awith thiyenne IELTS witharai.
    ------ Post added on Dec 28, 2023 at 5:15 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ උන් රිෆන්ඩ් කරන්නෙ නැ ප්‍රශ්නෙ එතනයි, සල්ලි වලට පට්ට කැදරයි, අනිත් දෙ මෙ දෙ මෙ විදියට වෙනස් වෙන්න ඔන කියලා හිතන්නෙ නැ,
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    මේක හොඳද නරකද කියලා කියන්න තෙරෙන්නෙත් නෑ. එක අතකට අසාධාරණයට විරුද්ධව කතා කරන්න මිනිස්සු ඉස්සරහට එන හොඳයි අනිත් පැත්තෙන් හැම දේකටම මෙහෙම කඩු කැති පොරෝ අරගෙන යන ගෝත්‍රිකයෝ වගේ වෙන්නත් එක හොඳත් නෑ. පාරක යද්දි වැරදීමකින් ඇඟේ හැප්පුනත් මරාගන්න මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන්නේ කොහොමද. කොහොමත් මනුස්සයෙක්ගෙන් වැඩක් කරනවා කියලා සල්ලි ගත්තානම් වැඩේ කරන්න බැරිනම් refund කරන්න ඕනේ. තමන්ට අයිති නැති සතයක් හරි තමන් ගාව තියෙනවා කියන්නේ හොරකමක් වංචාවක්. තමන්ගේ දරුවන්ට හිටන් පඩිසන් දෙන පවක්