මිට්ටො කොහෙ ගියත් වෙනස් වෙන්නෙ නෑ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,333
    1
    13,266
    113
    Gotham City
    මූත් වෝක් සොන්නයෙක් .
    චීනෙ උයිගුර් වල වෙන සංගාහාරය ගැන ඇහැව්වේහම මු කියාපි ඌට ඒක අදාල නැහැ කියලා.
    මූ එකෙනුත් චාටර් එකක් කෑවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,865
    1
    51,834
    113
    ප*යාගල
    sorry.com
    හොර සල්ලි / Scam සල්ලි හරි කමක් නෑ තියේ නම් සින්හලු වන්දනාමාන කරනවා. විශෙශයෙන් අර OECSL ගෲප් එකේ ඉන්න ගූ හිගන්නො ටික
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    හොර සල්ලි / Scam සල්ලි හරි කමක් නෑ තියේ නම් සින්හලු වන්දනාමාන කරනවා. විශෙශයෙන් අර OECSL ගෲප් එකේ ඉන්න ගූ හිගන්නො ටික
    eke inna podi gas ballo hithan inne vahanyak ganna eka thmai life success wenawa kiyana eka kiyala.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,865
    1
    51,834
    113
    ප*යාගල
    sorry.com
    eke inna podi gas ballo hithan inne vahanyak ganna eka thmai life success wenawa kiyana eka kiyala.
    ඒක නම් සිරා. අතේ තියෙන සොච්චමම පුදලා පත ලීසින් දාල වාහන ගන්නවා. ඊට්පස්සෙ පත හෑල්ලකුත් එක්ක ගෙනල්ලා අතාරිනව.

    අනිත් එකා අර Pinterest course විකුනන එකා. පට්ටම Saturated මෙතඩ් එකක් අල්ලගෙන සින්හලු මුලා කර කර හම්බකරන් කනව
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,448
    47,486
    113
    මූත් වෝක් සොන්නයෙක් .
    චීනෙ උයිගුර් වල වෙන සංගාහාරය ගැන ඇහැව්වේහම මු කියාපි ඌට ඒක අදාල නැහැ කියලා.
    මූ එකෙනුත් චාටර් එකක් කෑවා.
    අපරාදේ දැන් වගේනම් ගාසා වල වෙන සංහාරය ගැන අහන්න තිබ්බා.... :lol: