මිට්ටෝ ටික

HmNRazor

Well-known member
  • මිට්ටෝ ටික කැවුම් කාලා සතුටින් ඉන්න
    අපි බුදි😴😴😴
    පල ඩෝ යන්න ලින්ඩා නිකන් බන්ඩා නොවී!! ආව මෙතන මිට්ටො මිට්ටො කියාගෙන!! :lol::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මොන කැවුම්ද බං.මේ පාර සිංහලුන්ට කැවුමක්වත් නැති වෙන සීන් ඵකක් තියෙන්නෙ..මුං කැවුමක් නම් හොයාගන්නවත් වෙන්නෙ නෑ මේ පාර..:D

    FB_IMG_1617253383991.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මළ රෑ කොහොමද බං අව්රුදු සමරන්නේ. ඔක්කොමල්ලා බුදි. සිංහලු නං කැවුං ගිලලා බඩ අතගගා ඇති

    නිදාගන්න යද්දී වැඩක් සෙට්වුනා. අව්රුද්ද ජයයි🌹🐰
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    මේ මළ රෑ කොහොමද බං අව්රුදු සමරන්නේ. ඔක්කොමල්ලා බුදි. සිංහලු නං කැවුං ගිලලා බඩ අතගගා ඇති

    නිදාගන්න යද්දී වැඩක් සෙට්වුනා. අව්රුද්ද ජයයි🌹🐰

    ස්වයං රැකියාවක්ද සෙට්වුනේ නැත්නම් සහයෝගයෙන් කරන වැඩක්ද ?:eek:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22