මිට්ටෝ හාන්සි. EPF / ETF වලට බඩු හම්බේ. 🔴BREAKING

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,614
    125,085
    113
    දෙහිවල
    Hena loku ganakne ban aparade...
    අද ගිහින් රුපියල් 1,200 ආයේ බැන්කුවේ දැම්මා බන්..
    බැන්කුව කඩන් වැටිලා නැහැ ඔස්තාර්ලා කියුවා වගේ.. ඉස්සරහ පඩිපෙලට හානිවෙලා, ඒක හදනවනම් දැක්කා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    අද ගිහින් රුපියල් 1,200 ආයේ බැන්කුවේ දැම්මා බන්..
    බැන්කුව කඩන් වැටිලා නැහැ ඔස්තාර්ලා කියුවා වගේ.. ඉස්සරහ පඩිපෙලට හානිවෙලා, ඒක හදනවනම් දැක්කා..
    Ohoma yan ohoma yan dannema nathuwa hansi korai hamu...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,085
    113
    දෙහිවල
    lol presidential election ekak kese wethath, parliment election ekak adi wage...
    යාපා උදේ කියුවා ආණ්ඩුවට අප්‍රේල් වෙනකන් ඉන්න අමාරුයි කියලා. ආයේ ඉතින් සුවර් දැන්නම්.
    ආණ්ඩුව විසුරවනවා. යාපනේ කියුවේ මචන්. වරදින්න බැහැ
     
    • Haha
    Reactions: Cypress and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    යාපා උදේ කියුවා ආණ්ඩුවට අප්‍රේල් වෙනකන් ඉන්න අමාරුයි කියලා. ආයේ ඉතින් සුවර් දැන්නම්.
    ආණ්ඩුව විසුරවනවා. යාපනේ කියුවේ මචන්. වරදින්න බැහැ
    @yapa100 nam ithin baduma thamai lol
     
    • Haha
    Reactions: Walter White

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    isn't that happened? :nerd:

    කළු මිට්ටොන්ගෙ EPF පොලිය 9% වලට ලොක්
    ගනිද්දී ගහන ටැක්ස් එකකුත් තියනවා
    විශ්‍රාම ගිය දවසක පුක කූල් වෙයි 😆

    මහ බැංකු සේවක EPF පොලිය 19.8% 🤣
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    කළු මිට්ටොන්ගෙ EPF පොලිය 9% වලට ලොක්
    ගනිද්දී ගහන ටැක්ස් එකකුත් තියනවා
    විශ්‍රාම ගිය දවසක පුක කූල් වෙයි 😆

    මහ බැංකු සේවක EPF පොලිය 19.8% 🤣
    tax percentage eka kiyada? epf poliya 13% kala neda dan