මිටි_නං_ගුටි

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
‘උසනං සිකිරුටි-මිටිනං කම්කරු’ විඩියෝව අත්තර්ජාලයට දැමූ ඇමති සජිත්ගේ ගෝලයාට ගුටි දී රෝහලේ..



Sajith-and-Ranil.jpg





ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසුගියදා හම්බන්තොටදී පැවැත්වූ ‘උසනං සිකිරුටි-මිටිනං කම්කරු’ ප‍්‍රසිද්ද රැකියා පොල වීඩියෝගත කර අන්තර්ජාලයට එක් කල තරුණයා කිසියම් පිරිසකගේ ප‍්‍රහායකරට ලක් වී හම්බන්තොට මූලික රෝහලට ඇතුළු කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.
මෙම ප‍්‍රහාරය සිදුව ඇත්තේ හම්බන්තොට පල්ලේමල හන්දියේදී ඊයේ රාත‍්‍රි 8.00 පමන යයිද වාර්තාවන්හි දැක්වෙයි.






බටලන්දේ ධාර පොන්නයාගේ තවත් යහපාලන විර ක්‍රියාවක් :lol::lol::dull:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක සජිත් ඇමති තුමාව අපහසුතාවයට පත් කරන්න විරුද්දවාදීන් කරපු වැඩක් වෙන්න ඇති..:baffled::rolleyes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    අවුලක් නෑ මහින්ද එලවලා නිහතමානී පොන්නයෙක් පත්කරානෙ ටොයියො අනේ හුකේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,585
    113
    :lol::lol:

    දැන් මොනවා කලත් වැඩක් නැහැ හුජිත්ගේ රෙදි ගැලවෙලා ඉවරය්