මිට පැයකට පමන පෙර අනුරාධ අප අතරින් සමු අරගෙන :-(

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,951
    26,541
    113
    image.png
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    සහෝදරයා ඔබේ මූලස්ථානය බලන්නෙ යැංකි කඳවුරේ සමාජවාදීන් නේද, මම තාප්පෙ ගැහුවේ චීන මා ඕ සේතුන් කඳවුරේ ලාංඡනය, තාප්පයේ සුදු පාටින් දුප්පත් කමත්, බඩ තඩි පැන්ඩාගෙන් බඩගින්නත් නියෝජනය වෙනවා! ඉතින් රතු කුමටද?
    එහෙනං කහ පාට ගාලා සීලරතන හාමුදුරුවෝනට බාර දෙන්න තාප්පේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    @AnuradhaRa පොන්න වෙසිගේ පුතාට දෙකේ දෙකේ පොල්ලක් අරං රෙවෙන්න දීලා ගෙයින් දොට්ට දැම්මා නං ඔක්කොම හරි. උගේ තාත්තාත් ඊට එහා පොන්නයෙක් වෙන්න ඇති ගෑනිගේ පෙන්ෂන් එකෙන් කකා ඉන්න. උගේ මස්සිනාත් එහෙමනේ.
    ඕකා අඩු වයසෙන් ආමි එකට යවන්න තිබ්බේ. මකවලා හදවලා ගන්න. නහයෙන් අඩා ගත්තු ගමන් ඉන්න මුසල පොන්නයා
    මම දන්න එකෙක් එහෙම බලෙන් ගෙදර උන් ආමි යැව්ව. එක පාරක් සෙට් උනා ටිකක් හරි ගිහිං තිබ්බ පොරගෙ ගති ගුණ. දැන් නන් කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    එහෙනං කහ පාට ගාලා සීලරතන හාමුදුරුවෝනට බාර දෙන්න තාප්පේ.
    අන්න ශරි. බාර දෙන්න නෙමෙයි පූජා කරන්න...

    කට කරුණාවයි
     
    • Love
    Reactions: Janatha Jhon

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේ වගේ ත්‍රෙඩ් ෆේක් වලින් දාල මිනිස්සු sad රියක්ට් කරන එක දැක්කම තමයි මූ ගේ පයිය නගින්නේ.

    මට මූ සම්බන්ද කිසි දෙයකට රිප්ලයි කරන්න හිතෙන්නේ නැහැ ඒ තරම් පිළිකුල් සහගතයි මූ ව මට. මහා කපටි චරිතයක්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම දන්න එකෙක් එහෙම බලෙන් ගෙදර උන් ආමි යැව්ව. එක පාරක් සෙට් උනා ටිකක් හරි ගිහිං තිබ්බ පොරගෙ ගති ගුණ. දැන් නන් කොහොමද දන්නේ නෑ.
    බ්ලොග් එකක් ලිව්වේ රුවන් පමුදිත යද්දෙහිආරච්චි කියලා ආමි එකේ හිටපු සාජන් මේජර් කෙනෙක්. එයා ලියලා තිබ්බා අනුරාධ වගේ එකෙක් ආමි එකට බැඳිලා ඇවිත් ඌව හදලා ගත්තු විදිය ගැන.

    ඒ පොස්ට් එක ඇති https://rasadawatha.blogspot.com බ්ලොග් එකේ.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    බ්ලොග් එකක් ලිව්වේ රුවන් පමුදිත යද්දෙහිආරච්චි කියලා ආමි එකේ හිටපු සාජන් මේජර් කෙනෙක්. එයා ලියලා තිබ්බා අනුරාධ වගේ එකෙක් ආමි එකට බැඳිලා ඇවිත් ඌව හදලා ගත්තු විදිය ගැන.

    ඒ පොස්ට් එක ඇති https://rasadawatha.blogspot.com බ්ලොග් එකේ.
    එකෙක් දෙන්නෙක් ඔහොම උනාට කීදෙනෙක් වෙඩිතියාගෙන සුසයිඩ් කරගෙන තියෙනවද බලපන් ආමි එකේ
    අනුරාධ ගියත් ඒටිකවෙයි
     
    • Like
    Reactions: gannicuz