මිඩ් රේන්ජ් ෆෝන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    උබ ඔය වගේ කුණු බඩු හොයනවා ඇති එකයි🤣🤣
    සමහර වෙලාවට වටින ඒව හම්බෙනව. Mijia, Haylou වගේ ඒව චයිනීස් බ්‍රෑන්ඩ්ස් වුණත් කොලිටි එක හොඳයි. (Electronics)

    මේ අවුරුද්දෙ ඉඳන් කාරෙකට ෆිල්ටර් ගන්නෙත් Aliexpress එකෙන්
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    සමහර වෙලාවට වටින ඒව හම්බෙනව. Mijia, Haylou වගේ ඒව චයිනීස් බ්‍රෑන්ඩ්ස් වුණත් කොලිටි එක හොඳයි. (Electronics)

    මේ අවුරුද්දෙ ඉඳන් කාරෙකට ෆිල්ටර් ගන්නෙත් Aliexpress එකෙන්
    ඩිසල් ෆිල්ටර් , ඔයිල් ෆිල්ටර්ද මචන් ??
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් 50,000 -75,000 අතර ගන්න පුළුවන් හොද මිඩ් රේන්ජ් ෆෝන් එකක් කියන්න....

    Redmi 12 එකේ සවුන්ඩ්ස් අවුල්ද?
    ලක්ශෙට අඩුනම් ඔය ෆෝන් සෑහෙන්න ලැග් වෙනවා. Second hand flagship එකක් බලන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    Air filter. Oil filter ekath balanna one MANN ekak thibba genuine wage penne

    ------ Post added on Aug 11, 2023 at 3:37 AM
    ඇයි එහෙම ගෙන්වන්නේ ?? ලොකු ගානක් අඩුවෙනවද ??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඇයි එහෙම ගෙන්වන්නේ ?? ලොකු ගානක් අඩුවෙනවද ??
    ඔව් $12 ට ගෙන්නුවේ අලි එකෙන්. 350LKR ගානෙ ගත්තත් 5000 ට අඩුයිනේ. යුනයිටඩ් මෝටර්ස් එකේ OEM එක 11,000LKR.

    ඊට වඩා හොඳයි අලි එකෙන් ගෙනත් 5000 න් 5000 ට මාරු කරන එක
     
    • Like
    Reactions: TISSA1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මුලින්ම ඔලුවට ආවේ ලෑන්මස්ට්‍ර්යක් වගේ එකක් :P
    හරි නම කුබොට්, මම විහිළුවට කුබෝටා කියල දැම්මෙ 🥲
     
    • Love
    Reactions: EssJeeEm