සමහර වෙලාවට වටින ඒව හම්බෙනව. Mijia, Haylou වගේ ඒව චයිනීස් බ්‍රෑන්ඩ්ස් වුණත් කොලිටි එක හොඳයි. (Electronics)උබ ඔය වගේ කුණු බඩු හොයනවා ඇති එකයි![]()
ඩිසල් ෆිල්ටර් , ඔයිල් ෆිල්ටර්ද මචන් ??සමහර වෙලාවට වටින ඒව හම්බෙනව. Mijia, Haylou වගේ ඒව චයිනීස් බ්‍රෑන්ඩ්ස් වුණත් කොලිටි එක හොඳයි. (Electronics)
මේ අවුරුද්දෙ ඉඳන් කාරෙකට ෆිල්ටර් ගන්නෙත් Aliexpress එකෙන්
ලක්ශෙට අඩුනම් ඔය ෆෝන් සෑහෙන්න ලැග් වෙනවා. Second hand flagship එකක් බලන්නමචන් 50,000 -75,000 අතර ගන්න පුළුවන් හොද මිඩ් රේන්ජ් ෆෝන් එකක් කියන්න....
Redmi 12 එකේ සවුන්ඩ්ස් අවුල්ද?
Brand website eka chatgpt walin liyala thiyenne.dakka gamn therunaකුබෝටා කිංකොං ඉස්ටා එකක් ගතෑකි අලිඑක්ස්ප්‍රස් එකෙන්
https://www.gsmarena.com/cubot_kingkong_star-12431.php
Air filter. Oil filter ekath balanna one MANN ekak thibba genuine wage penneඩිසල් ෆිල්ටර් , ඔයිල් ෆිල්ටර්ද මචන් ??
Munta ChatGPT eken ahalawath harihaman namak danna thibbane okata. KingKong StarBrand website eka chatgpt walin liyala thiyenne.dakka gamn theruna
https://www.cubot.net/smartphones/KingKong-Star
ඇයි එහෙම ගෙන්වන්නේ ?? ලොකු ගානක් අඩුවෙනවද ??Air filter. Oil filter ekath balanna one MANN ekak thibba genuine wage penne
------ Post added on Aug 11, 2023 at 3:37 AM
ඔව් $12 ට ගෙන්නුවේ අලි එකෙන්. 350LKR ගානෙ ගත්තත් 5000 ට අඩුයිනේ. යුනයිටඩ් මෝටර්ස් එකේ OEM එක 11,000LKR.ඇයි එහෙම ගෙන්වන්නේ ?? ලොකු ගානක් අඩුවෙනවද ??
Redmi 12 pro Samsung a54100,000 aduwen tiyena hoda phones monada ethakota?
කුබෝටා කිංකොං ඉස්ටා එකක් ගතෑකි අලිඑක්ස්ප්‍රස් එකෙන්
https://www.gsmarena.com/cubot_kingkong_star-12431.php
Specs හොඳයි කල්පැවැත්ම ශුවර් නෑ12GB RAM
Back display
Night vision cam + IR emitters
10000mAh Battery (if real)
මුලින්ම ඔලුවට ආවේ ලෑන්මස්ට්‍ර්යක් වගේ එකක්කුබෝටා කිංකොං ඉස්ටා එකක් ගතෑකි අලිඑක්ස්ප්‍රස් එකෙන්
https://www.gsmarena.com/cubot_kingkong_star-12431.php

හරි නම කුබොට්, මම විහිළුවට කුබෝටා කියල දැම්මෙමුලින්ම ඔලුවට ආවේ ලෑන්මස්ට්‍ර්යක් වගේ එකක්![]()
Galaxy A34 or A54.. (don't know other brands)100,000 aduwen tiyena hoda phones monada ethakota?
taukanna meka meme phone ekakneකුබෝටා කිංකොං ඉස්ටා එකක් ගතෑකි අලිඑක්ස්ප්‍රස් එකෙන්
https://www.gsmarena.com/cubot_kingkong_star-12431.php