මිණිසුන් විසින් නිර්මාණය කල ලොව විශාලතම &#3490

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,209
    722
    113
    Earth
    මිණිසුන් විසින් නිර්මාණය කල ලොව විශාලතම &#3490

    මෙය මගේ ලිපියක් නොවේ උපුටා ගැනීම http://nethineha.blogspot.com/2013/05/blog-post_19.html
    repost නම් sorry හොදේ......


    ඔයාලා දන්නවාද ලොව මිණිසුන් විසින් නිර්මාණය කරන ලද විශාලතම ජලාශය මොකද්ද කියලා. මේ කතාව ඇසුවොත් ඔයාලා පුදුමත් වෙවී. අක්කර 130,000,000 ක ජල ධාරිතාවක් ඇති මිණිසා විසින් තනන ලද ලොව විශාලතම ජලාශය කරිබා වැවයි. මෙය අප්‍රිකාවේ සැම්බියාව හා රොඩේශියාව අතර පිහිටා ඇත. එය 1958 - 1963 දී කුඹුරු වලට ජලය සැපයීම සඳහා නිර්මාණය කර ඇත. මෙම වැව තනා ඇත්තේ සැම්බිසි ගංඟාව හරහා වෙල්ලක් බැඳීමෙනි

    Kariba_dam.jpg


    කැරිබා වැවේ පුමාණය පිළිබඳ විස්තර:

    දිග - 220Km (140mi)
    පළල - 40Km (20mi)
    මතුපිට වර්ගඵලය - 5,580Km2 (2,150Km2)
    ජල ධාරිතාව - 185Km3 (44Km3)
    සාමාණ්‍යය ගැඹුර - 29m (95ft)
    වැඩිම ගැඹුර - 97m (320ft)
    ජලාශයේ ඇති ජල ප්‍රමාණයේ බර 180 000 000 000 000Kg (200bilion Tons)



    kariba-dam-map.jpg