🚀🌎💥 ඇමරිකා එක්සත් ජනපදය විසින් අභ්‍යවකාශයේදී සිදුකළ, ලොව විශාලතම න්‍යෂ්ටික පිපිරුම - "Starfish Prime" 💥🌏🚀

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    මොකද්ද සහෝ ඒ කතාවෙ තේරුම?
    🙏 😂සීරියස් ගන්ඩ එපා බං, මං දැක්ක NRTG උඹේ ත්‍රෙඩ් වලට කොමෙන්ට් ලයික් දාන්නෙ නෑ කියල ත්‍රෙඩ් එකක් දාල. මමත් උඹේ ත්‍රෙඩ් බලනව, හුඟක් එව්වා මගේ දැනුමත් එක්ක බලනකොට ඇඩ්වාන්ස්. මම සමහර එව්වා අමාරුවෙන් කියවනවා, හරි ඉන්ටරෙස්ටින් එව්වත් තියෙනවා. හුඟක් වෙලාවට කියවල ඉවරවෙනකොට මාන්සියි, ඒ නිසාමද මන්ද ලයික් කමෙන්ට් දැමෙන්නේ නෑ. මම දැනං හිටියේ නෑ බං සෙට් එකෙක් ඉන්නව කියලා මේව ගනන් බලන. ඒකයි ඉතිම්. අනේ ගැත්තාට අනුකම්පාවෙන් තරහ අවසර! මේන් වැන්දා!🙏:ROFLMAO:
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    🙏 😂සීරියස් ගන්ඩ එපා බං, මං දැක්ක NRTG උඹේ ත්‍රෙඩ් වලට කොමෙන්ට් ලයික් දාන්නෙ නෑ කියල ත්‍රෙඩ් එකක් දාල. මමත් උඹේ ත්‍රෙඩ් බලනව, හුඟක් එව්වා මගේ දැනුමත් එක්ක බලනකොට ඇඩ්වාන්ස්. මම සමහර එව්වා අමාරුවෙන් කියවනවා, හරි ඉන්ටරෙස්ටින් එව්වත් තියෙනවා. හුඟක් වෙලාවට කියවල ඉවරවෙනකොට මාන්සියි, ඒ නිසාමද මන්ද ලයික් කමෙන්ට් දැමෙන්නේ නෑ. මම දැනං හිටියේ නෑ බං සෙට් එකෙක් ඉන්නව කියලා මේව ගනන් බලන. ඒකයි ඉතිම්. අනේ ගැත්තාට අනුකම්පාවෙන් තරහ අවසර! මේන් වැන්දා!🙏:ROFLMAO:
    :love2:(y)(y)(y)(y)

    ඔය අර අනුරාධ කියන මානසික රෝගියා ෆේක් අටවන් ඇවිල්ලා පාඩුවෙ ඉන්න මිනිස්සුන්ව භේදභින්න කරලා තිරිසන් සතුටක් ගන්න දාන ත්‍රෙඩ්ස්නෙ සහෝ. කොමෙන්ට්ස්, ලයික්ස් දැම්මෙ නැතිවුනත් ඕගොල්ලො මං දාන පෝස්ට් බලලා කියවන එකම මට සෑහෙන්න ලොකු සතුටක්. කමෙන්ට්ස්, ලයික් බලාගෙන නෙවේ සහෝ මං මේ ආර්ටිකල් ලියන්නෙ. මොනවාහරි වැදගත් කියලා හිතෙන දෙයක් ගැන ආර්ටිකල් එකක් ලියලා කිරියෙ දානවා කියන එකෙන්ම මට හිතට ලොකු සැනසිල්ලක් දැනෙනවා. ඒකයි මගේ පුද්ගලික වැඩකටයුතු කරන අතරෙම වෙලාව වෙනම වෙන්කරගෙන නවත්තන්නෙ නැතුව මෙහෙම ආර්ටිකල්ස් ලියන්නෙ. :yes:
     
    • Wow
    Reactions: ewijesekara

    Similar threads