පාන්....
අහලා තියෙනවද පාන් කියල දෙයක් ?
අන්න ඒ ගෙඩිය රු170ක් දක්වා ඉහළට
කලු කොට කැත සිංහලුන්, උඹලට මොන පාන්ද බන්?
අහලා තියෙනවද පාන් කියල දෙයක් ?
අන්න ඒ ගෙඩිය රු170ක් දක්වා ඉහළට
කලු කොට කැත සිංහලුන්, උඹලට මොන පාන්ද බන්?


ahhhh kamak nahaපිටි 1kg rs.30 කින් වැඩි වෙද්දි, 450g පාන් ගෙඩිය rs.30 කින් වැඩි වෙලා නෙහ්
ලංකාව හෙන ආතල් ඕයී
deisel .. Petrol ... labai - අංක කැරකෙන් මීටරේ තිබ්බේ.... ( ඉස්සර ක්රිකට් ස්කෝර් බෝඩ් එක වගේ )Mama Rs. 2.50 tath Pan ran thiyanawa. (1987), 1999 deisel gehuwe Rs.13.20 ta............ Petrol Rs. 20.00
e kaale rata beeraganna ona unaneරුපියල් 50 ට ගත්ත මතකයි බන් තාම

චන්ද්රිකාගේ 3.50 පාන්1994 - රු.3 සත 50
ඒ කාලෙ ගත්තා..
සත 5 සීනි බෝල
පාන් බාගෙ
සබන් බාගෙ...
තව තියනව
ආ බස් එකේ යන්න ( පාන් බාගෙ ) රු.2

Me too ,wtf did happen to this countrymulinma thaniyama kade giye 3.50 ta paan gediyak geenna :'( thaama mathakai
ඒක හොදා මිනිස්සුන්ට ජරාව කවපු සාපේ තමා ඔය ඕකුන්ට වැදිල තියෙන්නේ..කොත්තු කඩේ එකා කියනවා මේ සතියට තාම දැම්මේ කොත්තු 5යි ලු.ඉස්සර එතන කොත්තු ගන්ඩ විනාඩි 40ක් විතර පෝලිමේ ඉන්ඩ ඕනේ.![]()

පල හුxx යන්ඩ.ඒක හොදා මිනිස්සුන්ට ජරාව කවපු සාපේ තමා ඔය ඕකුන්ට වැදිල තියෙන්නේ..![]()
