මිත්තරවරුණි, නිල නිවේදනය මෙන්න.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පාන්....
    අහලා තියෙනවද පාන් කියල දෙයක් ?
    අන්න ඒ ගෙඩිය රු170ක් දක්වා ඉහළට

    කලු කොට කැත සිංහලුන්, උඹලට මොන පාන්ද බන්?:rolleyes:
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    1994 - රු.3 සත 50

    ඒ කාලෙ ගත්තා..
    සත 5 සීනි බෝල
    පාන් බාගෙ
    සබන් බාගෙ...
    තව තියනව

    ආ බස් එකේ යන්න ( පාන් බාගෙ ) රු.2
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    Mama Rs. 2.50 tath Pan ran thiyanawa. (1987), 1999 deisel gehuwe Rs.13.20 ta............ Petrol Rs. 20.00
    deisel .. Petrol ... labai - අංක කැරකෙන් මීටරේ තිබ්බේ.... ( ඉස්සර ක්‍රිකට් ස්කෝර් බෝඩ් එක වගේ )
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    1994 - රු.3 සත 50

    ඒ කාලෙ ගත්තා..
    සත 5 සීනි බෝල
    පාන් බාගෙ
    සබන් බාගෙ...
    තව තියනව

    ආ බස් එකේ යන්න ( පාන් බාගෙ ) රු.2
    චන්ද්‍රිකාගේ 3.50 පාන්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං තිරිගු පිටි ලංකාවේ හදනවද..රටින්නේ ගේන්නේ..වේස බලු සුද්දා කොරෝනා අස්සෙ රුසියාව යුක්‍රේන් ඵක්ක යුද්දෙකට පැටලුවේ නැත්නම් අද පාන් ගෙඩිය 60ට කන්න තිබ්බා..ඒ වේස අැමරිකන් බල්ලොනේ රුසියාවේ හැම ඵකකටම sanction දාගෙන දාගෙන ගියේ..දැන් උන්ම විදවනවා අරක වැඩියි මේක වැඩියි කිය කිය..:lol:
     
    • Haha
    Reactions: Sami157

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කොත්තු කඩේ එකා කියනවා මේ සතියට තාම දැම්මේ කොත්තු 5යි ලු.ඉස්සර එතන කොත්තු ගන්ඩ විනාඩි 40ක් විතර පෝලිමේ ඉන්ඩ ඕනේ. :baffled:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොත්තු කඩේ එකා කියනවා මේ සතියට තාම දැම්මේ කොත්තු 5යි ලු.ඉස්සර එතන කොත්තු ගන්ඩ විනාඩි 40ක් විතර පෝලිමේ ඉන්ඩ ඕනේ. :baffled:
    ඒක හොදා මිනිස්සුන්ට ජරාව කවපු සාපේ තමා ඔය ඕකුන්ට වැදිල තියෙන්නේ..:lol: