බුද්ධාගමේ ඔය කිසිම දෙයක් පිලිගන්නෙ නෑ. අපි යන්න ඕනෙ නවීන විද්‍යාවත් එක්ක මිසක් පටු ගෝත්‍රික අදහස් එක්ක නෙමේ. නවීන විද්‍යාව ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.
උඹ එහෙම කරපන් මචං...
නියම විද්‍යාව කියන්නේ බුදුරජානන් වහන්සේගේ ධර්මය.. නව විද්‍යව උනත් පරණ එක උනත් කොච්චර හෙවුවත් හොයා ගන්න වෙන්නේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු දෙයක්... එතනින් එහාට දෙයක් නෑ... විද්‍යාව ඉගන ගන්නවා මිසක් එක උඹේ සරණ කර ගන්න එපා...



