මිත්‍යා දුෂ්ඨිකයෝ දුවන් වරෙව්..(Must Watch)

  • Oct 17, 2012
    451
    110
    43
    බුද්ධාගමේ ඔය කිසිම දෙයක් පිලිගන්නෙ නෑ. අපි යන්න ඕනෙ නවීන විද්‍යාවත් එක්ක මිසක් පටු ගෝත්‍රික අදහස් එක්ක නෙමේ. නවීන විද්‍යාව ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.

    උඹ එහෙම කරපන් මචං...
    නියම විද්‍යාව කියන්නේ බුදුරජානන් වහන්සේගේ ධර්මය.. නව විද්‍යව උනත් පරණ එක උනත් කොච්චර හෙවුවත් හොයා ගන්න වෙන්නේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු දෙයක්... එතනින් එහාට දෙයක් නෑ... විද්‍යාව ඉගන ගන්නවා මිසක් එක උඹේ සරණ කර ගන්න එපා...
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුද්ධාගමේ ඔය කිසිම දෙයක් පිලිගන්නෙ නෑ. අපි යන්න ඕනෙ නවීන විද්‍යාවත් එක්ක මිසක් පටු ගෝත්‍රික අදහස් එක්ක නෙමේ. නවීන විද්‍යාව ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.

    බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරල තියෙනව ප්‍රේතයින් සිටින බව
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උක්කුං බබා;18797612 said:
    උඹ එහෙම කරපන් මචං...
    නියම විද්‍යාව කියන්නේ බුදුරජානන් වහන්සේගේ ධර්මය.. නව විද්‍යව උනත් පරණ එක උනත් කොච්චර හෙවුවත් හොයා ගන්න වෙන්නේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු දෙයක්... එතනින් එහාට දෙයක් නෑ... විද්‍යාව ඉගන ගන්නවා මිසක් එක උඹේ සරණ කර ගන්න එපා...

    බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරල තියෙනව ප්‍රේතයින් සිටින බව
    නවීන විද්‍යාවට අනුව මේව ඔක්කොම බොරු. මනෝ වෛද්‍යවරු හොයාගෙන තියනව මේව මානසික ලෙඩ කියල. පෙරේතයො කියල ජාතියක් මේ ලෝක නෑ.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නවීන විද්‍යාවට අනුව මේව ඔක්කොම බොරු. මනෝ වෛද්‍යවරු හොයාගෙන තියනව මේව මානසික ලෙඩ කියල. පෙරේතයො කියල ජාතියක් මේ ලෝක නෑ.

    :oo::oo:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බුද්ධාගමේ ඔය කිසිම දෙයක් පිලිගන්නෙ නෑ. අපි යන්න ඕනෙ නවීන විද්‍යාවත් එක්ක මිසක් පටු ගෝත්‍රික අදහස් එක්ක නෙමේ. නවීන විද්‍යාව ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.

    බුදුදහමේදි කොඩි වින ප්‍රතික්ශෙප කරනවා මන්ද එය කරන එකාටත් අයහපතක් කරන කෙනාටත් පාපයක් වන නිසා.

    දැනට මේ හොල්මන් වගේ දෙවල් ඔප්පු වෙලා නැහැ එහෙම කොටසක් හිටියත් ඔවුනට මෙ ලොකයත් එකක් ගනුදෙනුවක් නොමැති වෙන්න පුලුවන් මෙවැනි බොරු මැජික් නම් බුදුදහමේ කිසිසෙත්ම අනුමත කරන්නෙ නැහැ. එක නිසා බහුබුහුත විශ්වාස කරත් නොකරත් එය නිවනට වැදගත් නැහැ වැදගත් වෙන්නේ මේ අපි ලබා ඇති මනස උසස් මිනිස් බවයයි
    :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නවීන විද්‍යාවට අනුව මේව ඔක්කොම බොරු. මනෝ වෛද්‍යවරු හොයාගෙන තියනව මේව මානසික ලෙඩ කියල. පෙරේතයො කියල ජාතියක් මේ ලෝක නෑ.

    අන්තයකට යන්න එක හොද නැහැ නමුත් මෙවා තීරක්ශණ විශයන් කියලා තමයිකිය්ලා තියෙන්නේ.
    ඔබ කියන එක හරි මෙවා ගොඩක්ම 99%ක් ම Delusions කියලායි නුතන මනෝවිදාවෙන් හදුන්වන්නේ
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    නවීන විද්‍යාවට අනුව මේව ඔක්කොම බොරු. මනෝ වෛද්‍යවරු හොයාගෙන තියනව මේව මානසික ලෙඩ කියල. පෙරේතයො කියල ජාතියක් මේ ලෝක නෑ.

    ela ketiyen kiyanam maruna dawasaka umbata wateheyi ban .. aththa naththa ..manasika leda da kiyala..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ වැඩසටහන මම හැම පොහොදිනකම බලනවා නමුත් කියන්න ලැජ්ජයි මේ හමුදුරු නම හැසිරෙන විදිහ අනෙක් කෙනාගෙ මතයක් දාරන්න ඉඩ දිය යුතුයි නමුත් විරුද්ධ මත බිදින කොට පුද්ගලයාට ගහනවා අනේ අර අගමක් වැදගෙන නො ඇදහිවාට හෙතුවාදින්ගේ හැදිරිම හරිම විශිස්තයි.

    ඉතිහසයේ ගල්යුගයේ සිටි මිනිසුන් වැසි වසින්නේ කොසෙද කියා නොදැන සිටියා එවිට ඔවුන් හිතුවා එය වැස්සට අදිපති දෙවිකෙනෙකුගේ කැමැත්තට සිදුවෙනවා කියලා පස්සේ පුද්ජුජා පවා කරා නමුත් අද විදාවේන් අපි දන්නවා ජල චක්‍රය කොහොමද ඇතිවෙන්නේ කියලා අද අරම දෙවිකෙනෙකු නොමැති බව අපි හොදාකාරම දන්නවා එවගේ අද විදාවෙන් සොයාගන්නවා එදා අපි විශ්වාස කරපු බහුබුත වැරදි බව.

    බුදුදහමෙන් උපපාතික උපතක් කියනවා ඇත්තේ දෙවියන් හො වෙනත් අසුරයන්ගේ ඇතිවිමක් ගැන වෙන්න පුලුවන් නමුත් මේ ලොකයේ එහෙම ඔපාපතික උපතක් නැහැ කියලයි දැනට තහවුරු වෙලා තියෙන්නේ.
     
    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    බුද්ධාගමේ ඔය කිසිම දෙයක් පිලිගන්නෙ නෑ. අපි යන්න ඕනෙ නවීන විද්‍යාවත් එක්ක මිසක් පටු ගෝත්‍රික අදහස් එක්ක නෙමේ. නවීන විද්‍යාව ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.

    lol :rofl::rofl:

    විද්‍යාව ආගම කරගත්තු එකෙක් :rolleyes: