මිත්‍යා දුෂ්ඨිකයෝ දුවන් වරෙව්..(Must Watch)

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    මිත්‍යා දුෂ්ඨිකයෝ දුවන් වරෙව්.මන්තර බලයෙන් ගල් කිරිල්ල.(Must Watch)

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේක තමයි අනිත් වීඩියෝ එක

    මේක තමයි අනිත් වීඩියෝ එක

    කට්ටිය මොකෝ හිතන්නේ..
     
    • Like
    Reactions: other guy

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේව බොරු කියල දැන දැනත් තවත් ඇත්ත කියල පිලිගන්න මෝඩ මිනිස්සු ඉන්නවනෙ. ඔය මන්තර පෙරේත ආත්ම කේන්දර ඔක්කොම බොරු. මේව ඔක්කොම මානසික බලපෑම්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේව බොරු කියල දැන දැනත් තවත් ඇත්ත කියල පිලිගන්න මෝඩ මිනිස්සු ඉන්නවනෙ. ඔය මන්තර පෙරේත ආත්ම කේන්දර ඔක්කොම බොරු. මේව ඔක්කොම මානසික බලපෑම්.

    මචන් මන්ත්‍ර ගුරුකම්වල සතයක් තියනවා. නමුත් බොරුකාරයෝ හින්දා මේ විෂය හෑල්ලුවට ලක්වෙලා තියනවා. කොන්ඩ දෙනියේ ගුරුකම් බලපන්. අදවෙන තුරු කිසිකෙනෙකුට මේවා බොරු කියලා ඔප්පු කරගන්න බැරි උනා.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    මචන් මන්ත්‍ර ගුරුකම්වල සතයක් තියනවා. නමුත් බොරුකාරයෝ හින්දා මේ විෂය හෑල්ලුවට ලක්වෙලා තියනවා. කොන්ඩ දෙනියේ ගුරුකම් බලපන්. අදවෙන තුරු කිසිකෙනෙකුට මේවා බොරු කියලා ඔප්පු කරගන්න බැරි උනා.

    මට නම් හිතා ගන්න බෑ මේවා ඇත්තද බොරුද කියලා..ඒත් මේ කොල්ලො ටිකයි හාමුදුරුවොයි දෙගොල්ලම කලේ එකම දේ නේද...?:eek:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේව බොරු කියල දැන දැනත් තවත් ඇත්ත කියල පිලිගන්න මෝඩ මිනිස්සු ඉන්නවනෙ. ඔය මන්තර පෙරේත ආත්ම කේන්දර ඔක්කොම බොරු. මේව ඔක්කොම මානසික බලපෑම්.

    :lol: :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මිත්‍යා දුෂ්ඨිකයෝ දුවන් වරෙව් kiyanna epa ban mokada samyak drushtiya kiyanneth ookata newe ne! :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා නම් මොනාද බන් මහින්දයා පුල් එකෙක් ගොඩ කලේ එහෙන් පිටින්ම
     
  • Oct 17, 2012
    451
    110
    43
    මේව බොරු කියල දැන දැනත් තවත් ඇත්ත කියල පිලිගන්න මෝඩ මිනිස්සු ඉන්නවනෙ. ඔය මන්තර පෙරේත ආත්ම කේන්දර ඔක්කොම බොරු. මේව ඔක්කොම මානසික බලපෑම්.

    යකෝ පෙරත ආත්ම , භූත ආත්ම කියල දෙයක් තියනවා.. ඒවා බොරු නෙමේ.. බුදුරජානන් වහන්සේ මේවා පැහැදිලවම දේශනා කරලා තියනවා.. ඒ වගේම දෙවියොත් ඉන්නවා.... ප්‍රේත වත්තු, විමාන වත්තු කියවල බලපන්. අපිට බලපෑම කරන්න පුළුවන් පෙරෝතයොත් ඉන්නවා.. නිකන් ආත්ම නෙමේ.. අපිට වගේම ශරීර තියනව.. මනුස්සයෝන්ට වඩා පින් බලය අඩු පිරිසක්.. පෙරේත ලෝකය කියන්නේ ඕකට.. අපට පෙන්නේ නැති උනාට අපේ අගේ හැප්පෙන ගානට ප්‍රේතයෝ ඉන්නවා.. එත් ඒවා පියවි ඇහැට දකින්න බෑ... සිත දියුණු කරපු, මාර්ග පල ලබපු කෙනෙකුට කැමතිනම් බලා ගන්න පුළුවන්..
    හැබැයි.. ඔය මන්තර ගැනනම් මගේ ලොකු දැනුමක් නෑ.. ඒවා බොරු කියල කියන්න බෑ කොහොමත්.. ඉස්සර කාලේ ඔව ඕනි තරම් තිබිල තියනවා.. මට තේරෙන විදියට, ඔය මන්තර කියන්නේ ,පෙරේත භූතයෝන්ගෙන් වැඩ ගන්න එක.. හොද සිල්වත්, පන්සිල් රකින , ධර්මයේ හැසිරෙන කෙනෙක්ට පෙරේතයෙකුට බලපෑමක් කරන්න බෑ වගේම, මන්තර වලින් බලපෑමක් කරන්නත් බෑ....
     
    Last edited:
    • Like
    Reactions: shenic

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උක්කුං බබා;18796620 said:
    යකෝ පෙරත ආත්ම , භූත ආත්ම කියල දෙයක් තියනවා.. ඒවා බොරු නෙමේ.. බුදුරජානන් වහන්සේ මේවා පැහැදිලවම දේශනා කරලා තියනවා.. ඒ වගේම දෙවියොත් ඉන්නවා.... ප්‍රේත වත්තු, විමාන වත්තු කියවල බලපන්. අපිට බලපෑම කරන්න පුළුවන් පෙරෝතයොත් ඉන්නවා.. නිකන් ආත්ම නෙමේ.. අපිට වගේම ශරීර තියනව.. මනුස්සයෝන්ට වඩා පින් බලය අඩු පිරිසක්.. පෙරේත ලෝකය කියන්නේ ඕකට.. අපට පෙන්නේ නැති උනාට අපේ අගේ හැප්පෙන ගානට ප්‍රේතයෝ ඉන්නවා.. එත් ඒවා පියවි ඇහැට දකින්න බෑ... සිත දියුණු කරපු, මාර්ග පල ලබපු කෙනෙකුට කැමතිනම් බලා ගන්න පුළුවන්..
    හැබැයි.. ඔය මන්තර ගැනනම් මගේ ලොකු දැනුමක් නෑ.. ඒවා බොරු කියල කියන්න බෑ කොහොමත්.. ඉස්සර කාලේ ඔව ඕනි තරම් තිබිල තියනවා.. මට තේරෙන විදියට, ඔය මන්තර කියන්නේ ,පෙරේත භූතයෝන්ගෙන් වැඩ ගන්න එක.. හොද සිල්වත්, පන්සිල් රකින , ධර්මයේ හැසිරෙන කෙනෙක්ට පෙරේතයෙකුට බලපෑමක් කරන්න බෑ වගේම, මන්තර වලින් බලපෑමක් කරන්නත් බෑ....
    බුද්ධාගමේ ඔය කිසිම දෙයක් පිලිගන්නෙ නෑ. අපි යන්න ඕනෙ නවීන විද්‍යාවත් එක්ක මිසක් පටු ගෝත්‍රික අදහස් එක්ක නෙමේ. නවීන විද්‍යාව ඔය එකක්වත් පිලිගන්නෙ නෑ.