මිතුදම් බිඳීයන අන්දම්........................

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මිතුදම් බිඳීයන අන්දම්........................

-මිතුදම් බිඳීයන අන්දම්-

2ik30ol.gif


පළමුවෙන්ම වනනේ එකිනෙකාට හිතාගන්නවා,
එයාලා ගොඩක් කාර්ය බහුල ඇති කියලා,


2vdgmqx.gif
34gomk9.gif


එනිසා මාව බාධාවක් වෙයි කියලා,
එකිනෙකාම තනිවම තීරණය කරනවා,


2pzb5ok.gif


මෙසේ දිනෙන් දින කාළය ගතවෙනවා,

28i9ehj.gif


දෙදෙනාම හිතන්නේ අනෙකා තමා අමතයි කියා,

ra6dz5.gif


තවත් කාලයකට පසු සිතන්නේ මම මොකටද ඉස්සර වෙන්නේ කියා,

2nbbn12.gif
25iww79.jpg
2nbbn12.gif


මෙතැන් සිට මිතුදම වෛරයකට පරිවර්ථනය වනවා,

5lrwqx.gif


අනතුරුව සම්බන්ධතාවයක් නොමැති කම නිසා,
එකිනෙකා කෙරෙහි මතකය කෙමෙන් දුර්වල වනවා,


35jxl6p.gif


අවසානයේ දෙදෙනාට දෙදෙනාව අමතකවී යනවා,

rjlag6.gif


ඉතින් යහළුවනේ මේ බව හොඳින් මතක තියාගන්න,
සියළු යහළුවන් දැනුවත් කරන්න,


70vqro.gif
314csud.gif


මම මගේ යහළුවන් වෙනුවෙන් මෙය බෙදාහරිමි,

352q1x3.gif


මා මිතුර..........
සැමදා මා ඔබ සමග...................


30aymmp.gif


මිතුරෙකු නැති ජීවිතය සාක්ෂි නැති මරණයක් වැනිය................

28cjywy.gif



6nuhrm.gif



මාගේ සියළු මිතුරන් වෙනුවෙන් නිමැවිනි..............
විද්‍යුත් ලිපියක පරිවර්ථනයකි............
මුල් හිමිකරුට ස්තූතිය...........



©[email protected]
________________________
hansa1018/EK/08.06.2012
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    sahathika aththa :yes:

    ubath ekka unath issara dawasata 3n parakwath katha karanawa dan
    katha karapu kalayak mathaka naha
    2.gif