මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් 8-)

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් ඕනෑකර තිබේ.

    1. මට දැනට තිබෙන්නේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පමණකි. එයට යතුරු පැදි පලපත්‍රයත් එකතුකරගැනීමට මා අනුගමනය කලයුතු විදි විදාන කවරේද?

    2. ජාලය තුල "Suzuki Celerio" රථයක් පාවිච්ච් කරන මිතුරන් සිටීද? එසේනම එහි ගුණ අගුණ පිළිබද තොරතුරු.

    3. මිතුරන් ලග විකිනීමට ඇති සරල ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. මිලදීගැනීමට සාදාරන මුදලකට
    Thread 3ක් daanna ooni hri nm
     
    • Sad
    Reactions: Walter White

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Jamming Sesame Street GIF by Muppet Wiki
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    කඩුවෙල සෙල් දාලා තිබ්බ video එකක් ඒවල තිබ්බා. මේකෙත් ඉන්න අපේ කොල්ලෙක්. උබලාගේ වරයේම තමා ඉන්නේ.. :ROFLMAO:
     
    • Wow
    Reactions: Walter White

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    Bike license ගන්න නම් අලුතෙන් apply කරලා විභාගය ලියලා bike වලට විතරක් trial පෙන්නන්න ඕන. දැනට තියෙන license එක අරගෙන අලුත් එකක් දෙනවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    බයික් වලට හරි උත්තර ලැබිල තියන නිසා කියන්න දෙයක් නෑ
    හැච් බැක් වලට යන්න එපා, දිග්නිටි මෙයින්ටින් කරන්න බෑ.(රස්සාව අනුව මම බලන්නේ)
    ගිටාර්එකක් ගන්නවා නම් ගිටාර් ගහන්න පුළුවන් කෙනෙක් එක්ක ගිහිං බලල ගන්න.
     
    • Like
    Reactions: Walter White

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BUMP BRO


    මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් ඕනෑකර තිබේ.

    නෑ නෑ
    මිත්‍රකම් ඕනෙ නැ, මට සෑර් කියල කතා කරා නන් ඇති
    මේ පාරෙ ඉන්න හැමඑකාම නිකන් නම කියල කතා කරනකොට හිතාට් අමාරුයි

    1. මට දැනට තිබෙන්නේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පමණකි. එයට යතුරු පැදි පලපත්‍රයත් එකතුකරගැනීමට මා අනුගමනය කලයුතු විදි විදාන කවරේද?

    ලාබම පහසුම විදිය
    ලර්නස් එහෙකට ගිහිල්ල උන්ගෙ ගාන ගෙවල, ට්‍රයල් පෙන්නන දවසට 8 ගහල පෙන්නපන්
    පේපර් ලිවීම අනවශ්‍යයි



    උබට ඩිරෙක්ට් දාන්නත් පුලුවන්, ඒත් මෝටර් රත ප්‍රවාහන පනත උගෙ අම්මගෙ බූදලෙ කියල හිතන් ඉන්න
    "මෝටර් රත් පරීක්සකල" උබව ෆේල් කරන්න ඉඩ තියනව 8 නෙවෙ 88 හරියට ගැහුවත්


    BUMP


    2. ජාලය තුල "Suzuki Celerio" රථයක් පාවිච්ච් කරන මිතුරන් සිටීද? එසේනම එහි ගුණ අගුණ පිළිබද තොරතුරු.

    චැහ්

    අඩු කුලෙ වාහන
    අපි ඕව පාවිච්චි කරන්නෙ නැ

    ගන්නව නන් හයිලක්ස් එකක් ගනින්
    නැත්නන් බස් එකෙ පලයන්

    ආ.. Nissan Presea උනත් කමක් නෑ
    service, repair, maintanace ෆ්‍රී කරගන්න පුලුවන් පොරක් මම් දන්නව


    3. මිතුරන් ලග විකිනීමට ඇති සරල ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. මිලදීගැනීමට සාදාරන මුදලකට

    :no:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම තනියෙන් ගෙදර වාහනේ අරන් ගිහින් පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට ට්‍රයල් පෙන්නුවා කියලා එග්සැමිනර් දොස් කිවුවා. ඌ කිවුවා මට වාහන එලවන්න පුළුවන් උනාට විනයක් නෑ කියලා. සැහැල්ලු වාහන හරි බයික් හරි දෙකෙන් එකයි දෙන්නෙ කිවුවා. මම කිවුවා එහෙනම් සැහැල්ලු වාහන දෙන්න කියලා. එහෙම තමයි මට ආපු ලයිසන් එකේ තිබ්බෙ.

    පස්සෙ කාලෙක ලයිසන් එක නැතිවෙලා ඩුප්ලිකේට් එකක් ඉල්ලුම් කරා. ඒක එන්න පරක්කු නිසා RMV එකට ගිහාම අඳුරන කෙනෙක් ෆයිල් ගොඩක් දීලා කිවුවා මගේ ඇප්ලිකේෂන් එක හොයලා ඒ විස්තර අනුව වෙන ඇප්ලිකේෂන් එකක් පුරවල දෙන්න කියල. ඒ ෆයිල් එකේ තිබුනා මට සැහැල්ලු වාහන, බයික් දෙකටම ලයිසන් තියනවා කියලා. මම දන්නෙ නෑ එහෙම උනේ කොහොමද කියලා. මම ඩුප්ලිකේට් එක ඇප්ලයි කරන්න දීපු එකේ දැම්මා කැටගරි දෙකම තියනවා කියල. ඒ හින්දා අලුතෙන් දීපු ඩුප්ලිකේට් ලයිසන් එකේ දෙකම තියනවා. දැන් කල්පනා කරනකොට හිතෙනවා දෙකටම තිබුනා කියලා නෙමෙයි තියෙන්න ඇත්තෙ, දෙකකට ඇප්ලයි කරා කියලා වෙන්න ඇති.