BUMP BRO
මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් ඕනෑකර තිබේ.
නෑ නෑ
මිත්රකම් ඕනෙ නැ, මට සෑර් කියල කතා කරා නන් ඇති
මේ පාරෙ ඉන්න හැමඑකාම නිකන් නම කියල කතා කරනකොට හිතාට් අමාරුයි
1. මට දැනට තිබෙන්නේ සැහැල්ලු වාහන රියදුරු බලපත්රය පමණකි. එයට යතුරු පැදි පලපත්රයත් එකතුකරගැනීමට මා අනුගමනය කලයුතු විදි විදාන කවරේද?
ලාබම පහසුම විදිය
ලර්නස් එහෙකට ගිහිල්ල උන්ගෙ ගාන ගෙවල, ට්රයල් පෙන්නන දවසට 8 ගහල පෙන්නපන්
පේපර් ලිවීම අනවශ්යයි
උබට ඩිරෙක්ට් දාන්නත් පුලුවන්, ඒත් මෝටර් රත ප්රවාහන පනත උගෙ අම්මගෙ බූදලෙ කියල හිතන් ඉන්න
"මෝටර් රත් පරීක්සකල" උබව ෆේල් කරන්න ඉඩ තියනව 8 නෙවෙ 88 හරියට ගැහුවත්
BUMP
2. ජාලය තුල "Suzuki Celerio" රථයක් පාවිච්ච් කරන මිතුරන් සිටීද? එසේනම එහි ගුණ අගුණ පිළිබද තොරතුරු.
චැහ්
අඩු කුලෙ වාහන
අපි ඕව පාවිච්චි කරන්නෙ නැ
ගන්නව නන් හයිලක්ස් එකක් ගනින්
නැත්නන් බස් එකෙ පලයන්
ආ.. Nissan Presea උනත් කමක් නෑ
service, repair, maintanace ෆ්රී කරගන්න පුලුවන් පොරක් මම් දන්නව
3. මිතුරන් ලග විකිනීමට ඇති සරල ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. මිලදීගැනීමට සාදාරන මුදලකට
